දේශීය පුවත්

රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමණාකරන රාජ්‍ය අමාත්‍යාංශයේත් ඉඩම් අමාත්‍යාංශයයේත් විෂය පථයන් සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2021 පෙබරවාරි 16 දිනැති අංක 2215/20 අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

දෙදින නිළ සංචාරයක් සදහා පෙබරවාරි 22 වන දා දිවයිනට පැමිණීමට නියමිත පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්; පෙබරවාරි 24 වන දා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට සැළසුම් කර තිබුනද කොවිඩ් තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාර්ළිමේන්තුව ඇමතීම අවලංගු කිරීමට තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා පළ කරයි.

ඊයේ (16) දින පස්වරුවේ පැවැති ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමිනන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර සිටීයේ පහසුකම් හේතුවෙන් සීමා වී ඇති විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමේ ක්‍රමවේදය වෙනස් වියයුතු බව යි. ජනාධිපත...

සහාය ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය දැන් ඉදිරිපත් කරන කතාව පිළිගත නොහැකි එකක් බවත් මුස්ලිම් ජනතාවට හෝ රටට ආදරය කරනවා නම් දේශපාලනයයි ආගමයි පටළවා නොගත යුතු බවත්ය. "මම දැක්කා මුස්ලිම් කොංග්‍රසය රැස්වෙලා කියනවා එයාලා 20 වැනි සංශෝධනයට සහාය දුන්නෙ කොවිඩ් මෘතදේහ...

වනජීවී හා වනසම්පත් අමාත්‍ය සී. බී. රත්නායක මහතා සහ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ද එකඟත්වයෙන්; දැඩි කතා බහට ලක්ව ඇති මධ්‍යම අධිවේගය ඉදිකරන වැඩබිමේ තිබෙන "කෲඩියා සිලනිකා" හෙවත් "පඬු කරඳ" ගස එම ස්ථානයෙන් ඉවත් නොකොට එය දෙපසින් මාර්ගය ඉදිකිරීමට තීරණය කර ඇති බව වාර්තාවේ. ශ...

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 32 දෙනකු විසින් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනි බිම්ශානි ජාසිංහ ආරච්චි මහත්මිය මෙරට ප‍්‍රථම කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පත් කිරීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මූලික අයිතිව...

විෂය භාර අමාත්‍යවරිය ලෙස පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය යළි සේවයට වාර්තා කරන තෙක් සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙහි වැඩ බැලීමට මහාචාර්ය චන්න ජයසුමන මහතා ඊයේ (16දා* පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. චන්න ජයසුමන මහතා ඖෂධ...

ටයිල් ව්‍යාපාරිකයෙකු විසින් අමුද්‍රව්‍ය ලෙස හගඟවමින් ව්‍යාජ ලේඛන සකසා මෙරටට ටයිල් තොගයක් ගෙන්වා ගැනීම පිළිබඳව දැනගත් වහාම කර්මාන්ත අමාත්‍යය විමල් වීරවංශ මහතා ඒවා රේගු භාරයට ගන්නා ලෙස උපදෙස් දුන් බව මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් කර්මාන්ත අමාත්‍යාං...

කොවිඩ් - 19 ඇස්ට්‍රසෙනෙකා එන්නත ලබාගතයුතු අවදානම් ලැයිස්තුවේ පාර්ළිමේන්තු මන්ත්‍රීවරුන් 225ම නම් ඇතුලත්ව තිබුන ද අද දිනය අවසන් වන විට ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත ලබාගෙන ඇත්තේ පාර්ළිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 19 දෙනෙකු පමණක් බව වාර්තාවේ. ජනතාවගෙන් මිලියනයක ප්‍රම...

හෙට (17) වෙනිදා ප්‍රංශයේ වේලාවෙන් පස්වරු 02:00 සිට පස්වරු 04:00 දක්වා invalides ,Metro ligne 8 , 3 , RER c  විදේශ කටයුතු අමාත්‍යාශය අසල දී  දැවැන්ත උද්ඝෝෂණයක් ප්‍රංශයේ වෙසෙන දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන් විසින් සංවිධානය කර ඇත. මෙහිදී ප්‍රංශයේ විදේශ ඇමති ජෝන්...

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (15දා) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් සමගි ජන බලවේගය ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිස්ස අත්තනායක මහතා පවසා සිටියේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලබා දී 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර දුන්න ද ජනාධිපතිවරයාට රටේ බිඳවැටීම නතර කිරීමට නො...

විමල් වීරවංශ මහතා සහ ආණ්ඩුවේ යම් පාර්ශවයන් අතර ඇතිවී තිබෙන මතභේදාත්මක තත්වය ගැන අදහස් පළ කරමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කර සිටියේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකිණීමට නොහැකි වීම නිසා යම් ප්‍රභල නිළධාරීන්ද ඇතුළු ආණ්ඩුවේ ඇතැම් පිරිස් සිත් රිදවා ගෙන සිටින බවත් ඉන්දියාවට එම ජ...

පරිසර අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාංසිහ මහතාගේ ද සහභාගගීත්වයෙන් පරිසර අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකදී හෙළිවී ඇත්තේ; ගෙවී ගිය දශකය තුළ ලෝකයෙන් සදහටම තුරන් වූ දියගොඩ දෙකෙහිම වාසය කරන සතුන් අතුරින් වැඩිම පිරිසක් අහිමි වී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් බවයි. රජයේ ප්&...

කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි, අද (16) දිනයේ දී පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ. මේ අතර අද (16) දින උදෑසන වැඩබලන සෞඛ්‍ය ඇමතිවරයා ලෙස චන්න ජයසුමන මහතා පත්කර තිබේ.

හම්බන්තොට වරායේ චීනයට අයත් කොටසේ නාවික හමුදා කඳවුර ඉවත් කර ගන්නා ලෙස චීනය ඉල්ලීමක් කර තිබේද? ඒ අනුව එම කඳවුර ඉවත් කරගැනීමට පියවර ගෙන ඇතිද? යන්න කැබිනට් මණ්ඩළ තීරණ දැනුම් දීමේ රැස්වීමේදී අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ; "මෙම ආණ්ඩුව බළයට පත්වීමෙන් පසු ...

කොවිඩ් - 19 ආසාදිත මෘතදේහ භූමදානය කරනවාද කියා තීරණය කරන්නේ ජනාධිපතිතුමාවත්, අගමැති තුමාවත්, කැබිනට් මණ්ඩළයවත් නොවන බවත් එය තීරණය කරන්නේ එහි නිසිබළධරයා වන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා බවත් අමාත්‍ය උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පවසයි. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වර...

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට 2019 වසරේ පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරුගේ පියා වන අහමඩ් ලෙබ්බේ අලව්දීන් නැමැත්තාට එරෙහි පැමිණිල්ල අද (16) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙ...

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් යාපනය සිවිල් සංවිධාන කේන්දරයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථන් මහතා පවසා සිටින්නේ උතුරේ නැවතත් යුද්ධයක් ඇතිවීමේ ඉහළ අවදානමක් ඇති බවයි. එහිදී ඔහු පෙන්වා දෙන්නේ එම අවදානම පසුපස සිටින්නේ ඉන්දියානු රෝ ඔත්තු සේවය සහ දෙමළ ජාතික සන්ධානය බවත් යාපනයේ පිහිටි ඉන්දියානු කො...

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රේෂරීස් හි අර්ජුන් ඇලෝසියස් සහ තවත් 7 දෙනෙක් ට එරෙහිව බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා විභාග කිරීම සඳහා විශේෂ අධිකරණ විභාගයක් පවත්වන ලෙස නීතිපතිවරයා විසින් ග්‍රවිනිශ්...

කොවිඩ් නව ප්‍රභේදය සහිත ආසාදිතයින් හඳුනාගෙන තිබුණද රට වසාදැමීමේ (ලොක් ඩවුන් කිරීමේ) කිසිම අවශ්‍යතාවක් මතු වී නැති බව ඊයේ (15) සිය අමාත්‍යංශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනන් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්Ȁ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...