දේශීය පුවත්

විමල් වීරවංශ මහතා සහ ආණ්ඩුවේ යම් පාර්ශවයන් අතර ඇතිවී තිබෙන මතභේදාත්මක තත්වය ගැන අදහස් පළ කරමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කර සිටියේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකිණීමට නොහැකි වීම නිසා යම් ප්‍රභල නිළධාරීන්ද ඇතුළු ආණ්ඩුවේ ඇතැම් පිරිස් සිත් රිදවා ගෙන සිටින බවත් ඉන්දියාවට එම ජැටිය දීමට ආණ්ඩුවේ සමහර පිරිස්ද පක්ෂපාතිත්වයක් තිබූ බවත්ය.

විමල් වීරවංශ ප්‍රමුඛ තමන් ඇතුළු පිරිස් ඊට විරෝධය දැක්වීම නිසා අවසානයේ එම කටයුත්ත අත්හැර දමන්නට සිදු වූ බවත් එම කණ්ඩායමට පරාජය වීමේ හැඟීමක් ඇති නියා ඔවුන් මේ ආකාරයෙන් කටයුතු කරන බවත් ඇමැතිවරයා තවදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More