කොවිඩ් – 19 ආසාදිත මෘතදේහ භූමදානය කරනවාද කියා තීරණය කරන්නේ ජනාධිපතිතුමාවත්, අගමැති තුමාවත්, කැබිනට් මණ්ඩළයවත් නොවන බවත් එය තීරණය කරන්නේ එහි නිසිබළධරයා වන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා බවත් අමාත්‍ය උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පවසයි.
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ද තාක්ෂණික කමිටුවේ නිර්දේශය ගැසට් මගින් ප්‍රසිද්ධ කරනතුරු දැනට පවතින රෙගුලාසීන්හි වෙනසක් නොවන බවත් භූමදානය පිළිබඳව අසන ලද ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු වැඩිදුරටත් පැවසීය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...