දේශීය පුවත්

හෙට (17) වෙනිදා ප්‍රංශයේ වේලාවෙන් පස්වරු 02:00 සිට පස්වරු 04:00 දක්වා invalides ,Metro ligne 8 , 3 , RER c  විදේශ කටයුතු අමාත්‍යාශය අසල දී  දැවැන්ත උද්ඝෝෂණයක් ප්‍රංශයේ වෙසෙන දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන් විසින් සංවිධානය කර ඇත. මෙහිදී ප්‍රංශයේ විදේශ ඇමති ජෝන් ඊව් ල ඩ්‍රරාන් මහතාට ඊට අදාල පෙත්සමක් භාර දිමටද නියමිතය.

මේ වන විට ප්‍රංශයේ වෙසෙන කොටි හිතවාදින්ගේ ඉල්ලිමට අනුව ප්‍රංශයේ නගර සභා දෙකක දෙමළ ජනතාවගේ නිජබිම ලෙස උතුර නැගෙනහිර පලාත් පිලිගෙන ඇති බවට වාර්ථා පල වේ.

“කොටි හිතවාදීන්ගේ අසත්‍යය චෝදනා පරාජය කිරීමට එක්ව පෙළගැසෙමු!” යන තේමාව යටතේ පැවැත්වෙන එම උද්ඝෝෂණයට සහභාගි වන ලෙස සංවිධායක මණ්ඩලය ප්‍රංශයේ වෙසෙන සියලුම දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන්  ගෙන් ඉල්ලා සිටී. විමසීම් සඳහා : 0660397670,0665105470,0769888083,0666978429 සහ 0638783755 යන දුරකථන අංක සමඟ සම්බන්ධ වන ලෙස සංවිධායක මණ්ඩලය ඉල්ලා සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More