දෙදින නිළ සංචාරයක් සදහා පෙබරවාරි 22 වන දා දිවයිනට පැමිණීමට නියමිත පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්; පෙබරවාරි 24 වන දා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට සැළසුම් කර තිබුනද කොවිඩ් තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාර්ළිමේන්තුව ඇමතීම අවලංගු කිරීමට තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා පළ කරයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...