හම්බන්තොට වරායේ චීනයට අයත් කොටසේ නාවික හමුදා කඳවුර ඉවත් කර ගන්නා ලෙස චීනය ඉල්ලීමක් කර තිබේද? ඒ අනුව එම කඳවුර ඉවත් කරගැනීමට පියවර ගෙන ඇතිද? යන්න කැබිනට් මණ්ඩළ තීරණ දැනුම් දීමේ රැස්වීමේදී අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ;
“මෙම ආණ්ඩුව බළයට පත්වීමෙන් පසු චීනය සමඟ කරණ ලද සාකච්ඡාවලදී වරායේ ආරක්ෂාව පිළිබඳ සම්පූර්ණ වගකීම ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබාදීමට තීරණයක් ගෙන ඇති බැවින් නාවික හමුදා කඳවුර ඉවත් කර ගැනීම පිළිබඳ ගැටළුවක් මතු නොවන බවයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...