විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (15දා) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් සමගි ජන බලවේගය ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිස්ස අත්තනායක මහතා පවසා සිටියේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලබා දී 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර දුන්න ද ජනාධිපතිවරයාට රටේ බිඳවැටීම නතර කිරීමට නොහැකි වූ බවයි.
ඒ අනුව පොහොට්ටුවේ ඉහළ තනතුරක් ගෝඨභය රාජපක්ෂ මහතාට ලබා දුන්න ද ආණ්ඩුව කඩාවැටීම එතුමාට නතර කළ නොහැකි බව තිස්ස අත්තනායක මහතා අවධාරණය කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...