හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රේෂරීස් හි අර්ජුන් ඇලෝසියස් සහ තවත් 7 දෙනෙක් ට එරෙහිව බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා විභාග කිරීම සඳහා විශේෂ අධිකරණ විභාගයක් පවත්වන ලෙස නීතිපතිවරයා විසින් ග්‍රවිනිශ්චකාරවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තාවේ.
නීතිපතිවරයා වැඩිදුරටත් අග්‍රවිනිසුරුවරයාගෙන් ඉල්ලා ඇත්තේ 2016 මාර්තු 31 වනදා පවත්වා ඇති තෙවැනි බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් වන චෝදනා විභාග කිරීමට ජුරි සභාවක් නොමැතිව මහාධිකරණයේ දී නඩු විභාගය පවත්වන ලෙසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...