අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් යාපනය සිවිල් සංවිධාන කේන්දරයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථන් මහතා පවසා සිටින්නේ උතුරේ නැවතත් යුද්ධයක් ඇතිවීමේ ඉහළ අවදානමක් ඇති බවයි. එහිදී ඔහු පෙන්වා දෙන්නේ එම අවදානම පසුපස සිටින්නේ ඉන්දියානු රෝ ඔත්තු සේවය සහ දෙමළ ජාතික සන්ධානය බවත් යාපනයේ පිහිටි ඉන්දියානු කොන්සල් ජනරාල් කාර්යාලයේද රෝ ඔත්තුකරුවන්ගෙන් පිරී ගොස් ඇතැයිද ඔහු අවධාරණය කර සිටී.
එහිදී ඔහු පෙන්වා දෙන්නේ විග්නේශ්වරන් සහ පොන්නම්බලම්ට උදව් ආධාර කරන්නේ ද ඉන්දීය රෝ සංවිධානය බවත් උතුරේ දෙමළ ජනතාව නැවත යුද්ධයක් බලාපොරොත්තු නැති නමුත් ඔවුන් මෙම සිදුවීම් නිසා බයෙන් ජීවත් වන බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...