සහාය ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය දැන් ඉදිරිපත් කරන කතාව පිළිගත නොහැකි එකක් බවත් මුස්ලිම් ජනතාවට හෝ රටට ආදරය කරනවා නම් දේශපාලනයයි ආගමයි පටළවා නොගත යුතු බවත්ය.
“මම දැක්කා මුස්ලිම් කොංග්‍රසය රැස්වෙලා කියනවා එයාලා 20 වැනි සංශෝධනයට සහාය දුන්නෙ කොවිඩ් මෘතදේහ භූමදානයට අවසර දෙනවා කියලා පොරොන්දු වුණ නිසා කියලා. කොවිඩ් භූමදානයයි 20 වැනි සංශෝධනයයි කියන්නෙ දෙකක්. අපි මුස්ලිම් කොංග්‍රසයට කියන්න කැමතියි මේක පටළවාගන්න ලෑස්ති වෙන්න එපා.
මේකෙ නාට්‍යයේ හොඳම ජවනිකාව කියන්නෙ නායකයො දෙන්නා මෙතන ඉඳගෙන කණ්ඩායම ඡන්දෙ දෙනවා අනිත් පැත්තට. එහෙම වෙන්න බෑනෙ. මේ අයට ආයෙ සමාවක් නෑ. මුස්ලිම් ජනතාවට හෝ රටට ආදරය කරනවා නම් දේශපාලනයයි ආගමයි පටළවාගන්න එපා කියලා අපි ඉල්ලනවා” යනුවෙන් ඒ මහතා කරුණු පැහැදිළි කරමින් වැඩිදුරටත් සඳහන් කළේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...