දේශීය පුවත්

වත්මන් ආණ්ඩුව නොබෝදා සමරනු ලැබුවේ අවසන් අවුරුද්ද බව මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා සඳහන් කරයි. වත්මන් ආණ්ඩුව පරාජයට පත් කිරීම ජනතාවගේ ප්‍රාර්ථනය වී ඇති බව ඔහු පවසන අතර මැතිවරණයක් දිනා ගැනීම විපක්ෂයේ ප්‍රධාන අරමුණ වී ඇති බව ඔහු සඳහන් කළේය. නාවලපිටිය සිය නිවසේ දී මාධ්‍ය වෙත අ...

එක්සත් ජාතික පක්ෂයට එරෙහිව කුමන්ත්‍රණ කරමින් පක්ෂය තුළ ප්‍රශ්න ඇති කිරීමට කිසිවකු හෝ උත්සාහ දරන්නේ නම් ඊට තමන් කිසිසේත් ඉඩ නොතබන බව විදුලිබල අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් දැඩි ප්‍රහාරාත්මක ප්‍රකාශයක් පෙරේදා දිනයේදී අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කර ...

පසුගිය13වැනිදා සිට ඊයේ (17දා) දක්වා කාලය තුළ සිදුවූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 42 දෙනෙකු මියගොස් තිබේ. Nමෙම කාලය තුළ අනතුරු 31ක් සිදුව තිබේ. මෙම අනතුර නිසා පිරිමි පුද්ගලයන් සිවු දෙනෙකු, කාන්තාවන් තිදෙනෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු මියගොස් තිබෙන අතර, අනතුරින් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනෙකු රෝහ...

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අමෙරිකානු අධිකරණයේ පවරා ඇති නඩුව විවෘත කිරීමට එරට අධිකරණය පියවර ගෙන ඇති බව ජනමාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව නැමැති ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානය පැවසුවේය. මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකදී ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කර ඇත්තේ අමෙරිකාවේ සිටින තම නීත...

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ උත්සවයක් අද පෙරවරුවේ බෙල්ලන්විල රජ මහා විහාරයේදී පැවැත්වින. විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතණ නායක හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.

ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉංජිනේරුවන් ලෙස සේවය කරන දුලානි චාමිකා විතානගේ සහ තරිඳු දයාරත්න විසින් නිර්මාණය කරන ලද රාවණ 1චන්ද්‍රිකාව හෙට (18) අළුයම 02.16ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට මුදාහැරීමට නියමිතය. එම චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව ඇමරිකාවේ වර්ජිනියාහිදී අභ්‍යවකාශයට එක්වනු ඇති. ...

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂ සභාපති කබීර් හෂීම් මහතා පසුගිය දිනක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට ගොස් තිබුණේ දැනට අර්බුදයට ලක්ව ඇති ස්වාධීන රූපවාහිනී සහ ජාතික රූපවාහිනී යන රාජ්‍ය මාධ්‍ය ආයතන දෙකේ ප්‍රධානීන් ඉවත් කර වෙනත් පුද්ගලයින් පත් කරගැනීම සම්බන්ධයෙන් සාකච...

"මහා සංඝරත්නයේ යුතුකම ගුණ ගරුක පිරිසිදු නායකයන්ට ආශිර්වාද කිරීම" යැයි කථානායක කරු ජයසූරිය මහතා අමරපුර මහා නිකායේ විශේෂ ගෞරව සම්මානයට නිර්දේශ කරමින් අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියෝ පැවසූහ. දෙස් විදෙස් වශයෙන් වැඩවසන ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ පාර්ශවයන් විසි දෙකකට අයත් දහසය දහසකට අධ...

ආනයනික පලතුරුවල පළිබෝධනාශක සංඝටක ඇති බවට ඒ සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවලින් මෙතෙක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍යඅමාත්‍යාංශය නිවේදනය කළේය. එමෙන්ම එළවළු, පලතුරු හා තෙල්වර්ගවල සිදු කළ පරීක්ෂණ වාර්තා ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය....

ජී.එල් පීරිස් කළ ප‍්‍රකාශය පක්ෂ දෙකේ සාකච්ඡාවලට විශාල බධාවක්. මන්ත‍්‍රී ධුරයක් නැති නිසා ඔහු විවිධ ප‍්‍රකාශ කරනවා. ඒවා පැත්තකින් තියලා සාධනීය විදියට සාකච්ඡා ගෙනියන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එකතු වුනොත් ජයග‍්‍රහණය කරනවා. නැත්තම් පරාද වෙනවා. ඕනම මැතිවරණයකට පුලූ‍ල් පෙරමුණක් විදියට ඉදිරිපත් වී...

කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ අද (17) පස්වරුවේ හදිසියේ හටගත් අධික වැසි සහිත කාළගුණික තත්වය හේතුවෙන් එහි ගොඩ බෑමට පැමිණි ගුවන් යානා 5 ක් වෙනත් ගුවන් තොටුපළවල් වෙත යොමු කිරීමට ගුවන් තොටුපළ බලධාරීන්ට සිදු විය . අද පස්වරු 4.00 ට පමණ හදිසියේම හටගත් අධික අකුණු ගැසීම් , දැඩි සුළං සහිත ධාරාණිපාත ...

කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී එහි හාම්පුතුන් වෙතින් විවිධ හිරිහැර, කරදරවලට ලක් වූ කාන්තාවන් 26 දෙනෙකු අද (17දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. මොවුන් තම සේවා කටයුතු වල නියැලී සිටියදී, එම නිවෙස් වලින් මෙසේ හිරිහැර, කරදර සිදුවීමෙන් පසු ,ඔවුන් කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යා...

ශ්‍රී ලංකාවේ ගෑස් වෙළඳ පොළේ 25% ක වෙළඳපොල කොටසක් හිමි ලාෆ් ගෑස් පුද්ගලික සමාගම සහ ඒකාබද්ධ ව්‍යාපාරික සැලසුමක් ක්‍රියාත්මක කිරීම සඳහා 75% ක කොටස් හිමි රජයට අයත් ලිට්රෝ සමාගම ට ව්‍යාපාරික යෝජනාවක් ඉදිරිපත් කොට ඇති බව වාර්තා වේ. ඊට අනුව එම සමාගම් දෙක ඒකාබද්ධව ඒකාබද්ධ සමාගම්ක් පිහිටුවනු ඇත. එම ...

පාතාල නායක මාකදුරේ මධූෂ් සමග ඩුබායි හෝටලයේදී අත්අඩංගුවට ගෙන රදවා සිටි පිරිසෙන් තවත් පුද්ගලයන් හය දෙනෙක් එරටින් පිටුවහල් කිරීමෙන් පසු අද (17) දිවයිනට පැමිණි බව පොලිසිය කියයි. මොවුන් යු එල් 226ගුවන් යානයෙන් අද අලුයම 4.45 ට පමණ මෙරටට පැමිණ ඇත. ඔවුන් අතර සෙනෙවිරත්න මාවතගේ දයාන් බුද්ධිම පෙර...

ඊයේ (16) එළිය සංවිධානය කාර්යාලයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජිතයින් විසින් එම රැස්වීමෙන් පසු යම් මාධ්‍ය ආයතන වලට ප්‍රකාශයක් ලබාදී ඇත. ඒවාට අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා වාසුදේව නානායක්කාර මහතා ඇතුළ...

පවතින විදුලි අර්බුදයට විසඳුමක් ලෙස මාස හයක කාලයක් සඳහා රුපියල් කෝටි 53ක් වටිනා මෙගාවොට් 100ක විදුලි ධාරිතාවක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. පෞද්ගලික බලාගාර තුනකින් කිලෝවොට් ඒකකයක් සඳහා රුපියල් 28.70ක අගයක සිට රුපියල් 30.63ක අගයක් දක්වා වන පරාසයක මෙලෙස හදිසි විදුලිය මිලදී ගැනීමට නියම...

මහියංගනය-බදුල්ල මාර්ගයේ මහියංගණය මහා විද්‍යාලය ඉදිරියේදි අද (17)අලුයම 1.30 ට පමණ වෑන් රථයක් හා බස් රථයක් ගැටී සිදුවූ අනතුරකින් වෑන්රථයේ ගමන් කළ පුද්ගලයන් 10 දෙනෙක් මියගොස් ඇතැයි මහියංගනය පොලීසිය පවසයි. දියතලාව සිට ත්‍රීකුණාමලය දක්වා ගමන් කරමින් තිබූ පුද්ගලික බස් රථයේ මුහුණට මුහුණ ගැටී ඇති ව...

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පසුගිය අප්‍රේල් 04 වෙනිදා ගොනු කරන ලද පැමිණිල්ල එක්සත් ජනපදයේ කැලිෆෝර්නියාහි දිස්ත්‍රික් අධිකරණයක ෆෙඩරල් විනිසුරුවෙකු විසින් අද (අප්‍රේල් 16) විවෘත කරනු ලැබ ඇති බව යුක්තිය සහ වගවීම සඳහා මධ්‍යස්ථානය (Centre for Justice and Accou...

වසලයා සහ බ්‍රාහ්මණයා කවුදැයි ඉදිරි කාලය තුළදී ජනතාවට තීරණය කිරිමට හැකි වනු ඇතැයි නිවාස,ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ‍ප්‍රේමදාස මහතා පවසයි. ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පැවැති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ ඉදිකිරිමට ය...

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමාගම සිය නාවුක තෙල් ගබඩා බෙදාහැරීමේ සහ ඊට අනුබද්ධිත මෙහෙයුම් සේවා පර්යන්ත ලොව ප්‍රකට සයිනොපෙක් ඔයිල් සමාගම වෙත ටෙන්ඩර් මගින් පිරිනමා තිබේ. ජාත්‍යන්තර වරායක නාවුක සේවා මෙහෙයුම් අතර වඩාත් වැදගත්ම කාර්යභාරයක් වන නෞකා තෙල් සැපයුම හා බෙදාහැරීම සඳහා මේ අනුව හම්බන්තොට ජාත්...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...