වසලයා සහ බ්‍රාහ්මණයා කවුදැයි ඉදිරි කාලය තුළදී ජනතාවට තීරණය කිරිමට හැකි වනු ඇතැයි නිවාස,ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පැවැති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ ඉදිකිරිමට යෝජිත නිවාස 75ක් සහිත උදාගම්මාන 3ක් සදහා මුල් ගල තැබිම අද පෙරවරුවේ සිදුකෙරුණි.
ඒ නිවාස,ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙහිදි ප්‍රදේශයේ බක්මහ උළෙල 8ක් පැවැත්වීම සදහා රුපියල් ලක්ෂ 2 ක පුද්ගලික ධන පරිත්‍යාගයක්ද අමාත්‍යවරයා විසින් සිදුකරනු ලැබීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...