ශ්‍රී ලංකාවේ ගෑස් වෙළඳ පොළේ 25% ක වෙළඳපොල කොටසක් හිමි ලාෆ් ගෑස් පුද්ගලික සමාගම සහ ඒකාබද්ධ ව්‍යාපාරික සැලසුමක් ක්‍රියාත්මක කිරීම සඳහා 75% ක කොටස් හිමි රජයට අයත් ලිට්රෝ සමාගම ට ව්‍යාපාරික යෝජනාවක් ඉදිරිපත් කොට ඇති බව වාර්තා වේ.
ඊට අනුව එම සමාගම් දෙක ඒකාබද්ධව ඒකාබද්ධ සමාගම්ක් පිහිටුවනු ඇත. එම යෝජනාව ලාෆ් ගෑස් සමාගම විසින් සකස් කොට ඇති අතර අගමැති උපදේශක මනෝ තිත්තවැල්ල මහතාගේ උපදෙස් පරිදි මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා විසින් අදාල යෝජනාව ලිට්රෝ ගෑස් සමාගමට ඉදිරිපත්කරනු ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...