දේශීය පුවත්

ජී.එල් පීරිස් කළ ප‍්‍රකාශය පක්ෂ දෙකේ සාකච්ඡාවලට විශාල බධාවක්. මන්ත‍්‍රී ධුරයක් නැති නිසා ඔහු විවිධ ප‍්‍රකාශ කරනවා.

ඒවා පැත්තකින් තියලා සාධනීය විදියට සාකච්ඡා ගෙනියන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එකතු වුනොත් ජයග‍්‍රහණය කරනවා. නැත්තම් පරාද වෙනවා. ඕනම මැතිවරණයකට පුලූ‍ල් පෙරමුණක් විදියට ඉදිරිපත් වීම සඳහා තමයි සන්ධානයක් වෙනුවෙන් සාකච්ඡුා කරන්නේ යැයි සන්ධාන මහ ලේකම් පා.ම මහින්ද අමරවීර මහතා පැවසීය.

මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ කළේ තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේ පැවති අලූ‍ත් සහල් මංගල්‍යයට එක් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා ජනාධිපතිතුමාගේ ධුර කාලය වැඩි කරගන්න අධිකරණයේ මතය විමසීම වගේ දේවල් මාධ්‍ය වාර්තා පමණයි. ජනාධිපතිතුමා අපිට එහෙම දෙයක් කියලත් නෑ. ඒ වාගේම තාම එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියල තීරණයකත් නෑ. නමුත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළොත් එතුමා ඉදිරිපත් විය යුතුයි කියල එතුමා ඉදිරිපත් වෙන්න ඕන. ඒ වගේම එතුමා ඉදිරිපත් වෙන්නෙ නෑ කියලත් නෑ.ඒකට තව කල් තියෙනවනේ යනුවෙන් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More