වත්මන් ආණ්ඩුව නොබෝදා සමරනු ලැබුවේ අවසන් අවුරුද්ද බව මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා සඳහන් කරයි.
වත්මන් ආණ්ඩුව පරාජයට පත් කිරීම ජනතාවගේ ප්‍රාර්ථනය වී ඇති බව ඔහු පවසන අතර මැතිවරණයක් දිනා ගැනීම විපක්ෂයේ ප්‍රධාන අරමුණ වී ඇති බව ඔහු සඳහන් කළේය.
නාවලපිටිය සිය නිවසේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්දානන්ද අළුත්ගමගේ මන්ත්‍රිවරයා මේ බව පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...