ඊයේ (16) එළිය සංවිධානය කාර්යාලයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජිතයින් විසින් එම රැස්වීමෙන් පසු යම් මාධ්‍ය ආයතන වලට ප්‍රකාශයක් ලබාදී ඇත.
ඒවාට අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා වාසුදේව නානායක්කාර මහතා ඇතුළු පිරිස් විසින් ඉදිරිපත් කළ මූලික ප්‍රතිපත්ති පිළිබඳව ධනාත්මක ප්‍රතිචාර දක්වා ඇත.
එහෙත් ජනාධිපතිවරණයේ දී ඔහුට සහාය දෙනවාද? නැද්ද? යන්න තීරණය කරනු ලබන්නේ අනාගතයේදී තවදුරටත් කරුණු අවධානය කිරීමෙන් පසුව බවද වාසුදේව මහතා විසින් අවධාරණය කොට ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...