දේශීය පුවත්

ජනතා විමුක්ති පෙරමුණ විසින් රජයට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට දෙමළ ජාතික සන්ධානය විරුද්ධ වන්නේද එසේත් නැතිනම් පක්‍ෂපාතීත්වය දක්වන්නේද යන්න පිළිබඳව පෙරේදා (9දා) පාර්ලිමේන්තුව තුළ පැවැති සාකච්ඡාවේදී ස්ථිර තීරණයකට නොපැමිණි බව දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්තී‍්...

විනය ගරුක රටක් බිහිකර, ජාතික ආරක්ෂාව තහවුරු කළහැකි, සියලූ ජාතීන්ට ආරක්ෂාව සැපයීය හැකි නායකයෙක් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මෙසේ පැවසුවේ අද (10) බත්තරමුල්ල නෙලූම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවැති රැස්වීමක් අමතමිනි...

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225 දෙනා තොරතුරු දැන සිටි බවට එල්ල වන චෝදනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් ප්‍රතික්ෂේප කරයි. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. කොළඹ ටාජ් සමුද්‍රා හෝට...

වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ෆේස්බුක් ගිණුම් 1500ක් පමණ ඉවත් කර ඇතැයි ඉරාජ් විරරත්න මහතා පවසයි. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය. “අද සමාජ මාධ්‍ය කොච්චර බලවත්ද කියලා දන්නවා. අද වෙන විට ලංකාවේ ෆේස්බුක් පේජ් 1500ක් ගලවා තිබෙනවා. දැන් ගොඩක් ...

අග්‍රාමාත්‍යවරයාට හා ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවට මහින්ද රාජපක්ෂ මහතාගේ මන්ත්‍රී කණ්ඩායම හා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම සහාය දක්වන්නේ නම් වත්මන් ආණ්ඩුව හෙට සවස වන විට පරාජය කළ හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. ආණ්ඩුවට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජන...

මංගල සමරවීර දැන් පුරසාරම් දෙඩෙව්වත් වර්තමාන ආණ්ඩුව රණවිරුවන්ට සැලකුවේ ඉතා නින්දිත ආකාරයට බව රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. ඊයේ (09) ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුව විසින් පැවැත්වී මාධ්‍ය හමුවකට එක්වෙමින් වීරසේකර මහතා මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ...

රටේ පවතින ප්‍රජාතාන්ත්‍රීය නීති රීති වලට ගරු කරමින් දේශපාලන විසදුමක් ඔස්සේ ගමන් කොට උතුරු නැගෙනහිර වෙසෙන දෙමළ ජනතාව වෙණුවෙන් දෙමළ රාජධානියක් අනාගතයේදී බිහිවීම කිසිවෙකුටවත් වැළැක්විය නොහැකි බව ටෙලෝ සංවිධානය විසින් 9 දා නිකුත් කොට ඇති නිවේදනයක සදහන් වෙයි. ටෙලෝ සංවිධානය විසින් මෙම නිවේදනය නිකුත් ...

  බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්  සම්බන්ධයෙන් කඩිනමින් යම්  පියවරක් ගත යුතු බව මුස්ලිම් මැති ඇමැතිවතිවරුන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා තිබේ. ඒ මුස්ලිම් මැති ඇමතිවරුන් හා ජනාධිපතිවරයා අතර පෙරේදා(8) ජනපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදීය. ...

විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (09) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ සහ මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආනන්ද අලුත්ගමගේ මන්ත‍්‍රීවරයා අතර උණුසුම් කතාබහක් ඇතිවූ බව දේශපාලන ආරංචි...

බස්නාහිර පළාතේ සමූපකාර අධ්‍යක්ෂක මණ්ඩලය නිළවරණයත් ආණ්ඩුව විසින් දින නියමයක් නොමැතිව කල් දමා තිබේ. බස්නාහිර පළාතේ පලාත් ආණ්ඩුකාර මුසාමිල් මහතා මෙම නිළවරණය දින නියමයක් නොමැතිව කල් දමා ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් අනුවය. සමූපකාර අධ්‍යක්ෂක මණ්ඩල නිළ කාලය අවසන් වීමෙන් පසුව ඊට ...

සිංහල බෞද්ධ ඡන්දවලින් ජනපති කෙනෙකු පත්කරන සිහිනය බිඳ දැමිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අමීර් අලි විසින් කරන ලද ප්‍රකාශය පුස්සක් බව ජාතික සංවිධාන පවසයි. එම ප්‍රකාශය පිළිබඳ අදහස් දක්වමින්  වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ සිංහල බෞද්ධ ඡන්දවලින් ජනපති පත්කරන බවට කිසිදු පක්ෂයක් හෝ සංවිධානයක්යක් විස...

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථා කෙටුම්පත අධ්‍යනය කිරීම සඳහා පත් කළ කමිටුවේ අවසන් වාර්තාව ජනාධිපතිවරයාගේ එකඟතාව මත දෙපාර්ශ්වය අතර පැවැත්වෙන ඉදිරි සාකච්ඡුාවට ඉදිරිපත් කරන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසයි. එම කෙටුම්පත මගින් ඔවුන් ඉදිරිපත් ...

රාජ්‍ය පාලනය සඳහා නොවෙනස් වන ඒකීය ප්‍රතිපත්තියක් සකස් කර ගැනීම සඳහා ජාතික විද්වත් භික්ෂු සංසදය විසින් ඉදිරිපත් කරන ලද දස පනත සදහා මහජන අදහස් වීමේ අවසන් වටය  අද(09) පැපිලියාන සුනේත්‍රාෙද්වී පිරිවනේදී පැවැත්විනි. අද එම කොමිසම හමුවේ අදහස් දැක්වූයේ විවිධ භික්ෂු සංවිධාන නියෝජනය කරන භික්ෂූන් වහන්සේය...

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි, අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිත බව නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. ...

පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව ඇති රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ගැසට් කරනු ලැබ ඇත්තේ අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. එම අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් වූ අවස්ථාවේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ...

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සමත් නොවු පුද්ගලයින් පාර්ලිමේන්තු යැවීම සහ රටේ ජනාධිපති ධූරය සඳහා පත් කිරීම රටේ ජනතාව විසින් සිදු කරන වැරදි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. අද (09) ගම්පහ ප්‍රදේශයේ පැවති මාධ්‍යහමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. මේ අතර අ.පො.ස...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුමේ පිහිටි බුදු පිලිමය 08 දින මධ්‍යම රාත්‍රීයට පෙර ඉවත් නියෝගයක් ලැබී අතැයි පවසමින් භික්ෂුන් වහන්සේලා ප්‍රාදේශීය දේශපාලඥයින් ඇතුළු පිරිසක් 08 දින සවස 7 පමණ සිට එම ස්ථානයේ විරෝධතාවයක නිරත විය. මේ හේතුව නිසා එම ස්ථානයේ යම් උණුසුම් තත්වයක් ද ඇති විය. අක්මීමණ ප...

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු යන මහත්වරුන් එක් අයෙකුට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අද නියෝග කර තිබේ. පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන් ලෙස නම් ක...

කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆිට එරෙහිව පැමිණිලි කළ මවුවරුන් වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතිවේදියකු විසින් මෙම වර්ග සංහාර සිද්ධිය සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට මේ සතියේදී පැමිණිලි කරනු ඇත මෙම සිද්ධියට අදාළ රෝහල් බලධාරීන්ගේ වාර්තාවේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් ඔහු ජිනීවා මානව හිමිකම් කවු...

මෙරට ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ඉහළින් ඇමෙරිකානු තානාපතිනිය කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජපක්ෂ මහතා සදහන් කර සිටියේ උතුරු ප්‍රෙද්ශයේ ඉඩම් පිළිබද සොයා බැලීමටත්, ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...