දේශීය පුවත්

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සමත් නොවු පුද්ගලයින් පාර්ලිමේන්තු යැවීම සහ රටේ ජනාධිපති ධූරය සඳහා පත් කිරීම රටේ ජනතාව විසින් සිදු කරන වැරදි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

අද (09) ගම්පහ ප්‍රදේශයේ පැවති මාධ්‍යහමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මේ අතර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සමත් නොවු පුද්ගලයින් පාර්ලිමේන්තුව තුළ 70ක් 80ක් පමණ සිටින බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ යුත්තේ ඡන්දය ජග්‍රහනය කිරීමට හැකි පුද්ගලයෙකු නොවන බවත් රට ගොඩනැගීමට හැකි පුද්ගලයෙතු බවත් ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

රට ගොඩ නැගීමය හැකි නායෙකයෙකු එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරන්නේ නම් ඔහුට සහය ලබා දෙන බවත් එවැනි නායකයෙකු ඉදිරිපත් නොකළහොත් එක්සත් ජාතික පක්ෂයට “හොම්බෙන් යන්න වේවී“ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More