කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆිට එරෙහිව පැමිණිලි කළ මවුවරුන් වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතිවේදියකු විසින් මෙම වර්ග සංහාර සිද්ධිය සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට මේ සතියේදී පැමිණිලි කරනු ඇත
මෙම සිද්ධියට අදාළ රෝහල් බලධාරීන්ගේ වාර්තාවේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් ඔහු ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සමාන්තර රැස්වීමකදී ජාත්‍යන්තර ප‍්‍රජාවට සහ විදේශ තානාපතිවරුන්ට සැබෑ සත්‍යය හෙළිදරව් කරනු ඇත.
මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ රැස්වීම්වලට සහභාගි වන විදේශ තානාපතිවරුන්ට සමාන්තර රැුස්වීමට පැමිණෙන ලෙස ඔහු විසින් ඇරයුම් කර තිබේ.
මෙහිදී කුරුණෑගල රෝහල් බලධාරීන්ගේ විමර්ශන වාර්තාව ද මානව හිමිකම් කොමසාරිස්වරියට භාරදී මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වන ලෙස ඉල්ලීමක් කරන බව ජිනීවා ආරංචි මාර්ග කියා සිටියි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...