මෙරට ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ඉහළින් ඇමෙරිකානු තානාපතිනිය කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජපක්ෂ මහතා සදහන් කර සිටියේ උතුරු ප්‍රෙද්ශයේ ඉඩම් පිළිබද සොයා බැලීමටත්, පසුගියදා ඇමරිකාවේ සිට පැමිණි නියෝජිතයන්ට ඉඩම් පෙන්වීම සදහා ආණ්ඩුකාරවරයාට අණ දී තිබුණේද ඇමෙරිකන් තානාපතිනිය විසින් බවය.
කැබිනට් මණ්ඩලයේ සිටිනවා නම් නපුන්සකයෙකු ලෙස සිටිය යුතුයි
කැබිනට් මණ්ඩලයේ සිටිනවා නම් නපුන්සකයෙකු ලෙස සිටිය යුතුයි
Gepostet von Ada Derana Sinhala am Montag, 8. Juli 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...