ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් භික්ෂුන් වහන්සේට එරෙහිව සිදුකරන ප්‍රකාශ පිළිබඳව තමන් අතිශයින්ම කණගාටුවට පත්වන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. ඔවුන් වර්තමානයේ අනාගමික සංස්කෘතියකට අනුව කටයුතු කිරීමට උත්සහ දරමින් සිටින බව උන්වහන්සේ පෙන්වා දෙන්නේය. පාස්කු ඉරුද...
ඉන්දියානු “World Icon Award” සම්මාන උළෙල (21) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඉන්දියාවේ වෘත්තිකයින් සඳහා සෑම වර්ෂයකම මෙම “World Icon Award” සම්මාන උළෙල පවත්වන අතර 2018 වර්ෂයේ සම්මාන උළෙල තායිලන්තයේ පැවති අතර මෙම වර්ෂයේ සම්මාන උළෙල ...
මගේ රටයි-කසාවතයි යන මැයෙන් සඟ සමුළුවක් ඊයේ සවස තංගල්ල නගර ශාලාවේ දී පැවැත්විණි. රටට නායකයන් බිහි කිරීමේ දී මහා සංඝ රත්නයේ ඓතිහාසික කාර්යභාරය සිහිපත් කරමින් ඒ ඇගයීමත්, යලි ඒ කටයුත්තට මහා සංඝ රත්නයට ආරාධනා කිරීමත් අරමුණු කර පැවති මේ සමුළුවට හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහා සංඝ රත්නය සහ ආරාධිත ගිහි ප...
යළි අමාත්‍යධූර භාර නොගැනීමට තීරණය කළ මුස්ලිම් කොංග‍්‍රසයේ මන්තී‍්‍රවරුන් අද (22) දිනයේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවීමට නියමිතය. ඒ, සිය තීරණය සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමටයි. ඊයේ (21) රැස්වූ මුස්ලිම් කොංග‍්‍රසයේ උත්තරීතර මණ්ඩලය යළි අමාත්‍යධූර භාර නොගෙන ආණ්ඩුවට කොන්ද...
ප්‍රවීන ගුවන් විදුලි නිවේදිකාවක , ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනයක මෙන්ම ගේය පද රචිකාවියක වු කුසුම් පිරීම් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහත්මිය 71 වන වියේ පසු විය. 70 දශකයේ ගුවන් විදුලි ක්ෂේත්‍රයට පිවිසි එම මහත්මිය දැනට මාස කිහිපයකට පෙර රෝගී තත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි...
එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ක්ලෙමන්ට් නිසාලෙයිට් සොසී මෙරටට පැමිණ ඇත්තේ පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ 2000 කට අධික තව්හිද් ජමාත් කි‍්‍රයාකාරීන් සහ කුරුණෑගල මව්වරුන් වඳභාවයට පත් කළ බව කියන වෛද්‍ය ෂාෆි පිළිබඳව විමර්ශනය කිරීමට බව හෙළිවී ඇත. දින අටක් පුරා මෙරට රැඳී සි...
මාදිවෙල පිහිටි මන්ති‍්‍ර නිලනිවාසයකදි පසුගිය 19දා විශේෂ සාකච්චාවක් පැවැත්විණි. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂ පසුපෙළ නියෝජනය කරන මන්ති‍්‍රවරු 08 දෙනෙකු හා මන්ති‍්‍රවරියක්ද සහභාගි වී තිබුණි. මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්චා වී තිබුණේ ඉදිරි ජනාධිපති මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා ප...
විදේශීය බලවේගවලට අත පොවන්න ඉඩ නොදෙන්න අපේ නායකයන්ගේ කොන්ද පණ නැති බවත්. අහිංසක ජීවිත තුන් සීයක් විනාශ වුනේ හිතුවක්කාර දඩබ්බර ප‍්‍රතිපත්තියක් නැති නායකයන් නිසා බවත් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් පවසති. අද (21) උදේ කාදිනල්තුමන් මේ බව සදහන් කළේ පාස්කු ඉරිදා ත‍්‍රස්ත‍්‍ර ප‍්‍රහාරය හේතු...
සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරියගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය 18 වැනිදා මාධ්‍ය සාකච්ඡුාවක් පැවැත්විණි. එහිදී ඔවුන් මාධ්‍ය හමුවේ කියා සිටියේ වෛද්‍ය ෂාෆි විසින් සිදුකළ ශල්‍යකර්මවලදී වඳ භාවයට පත් වූ බව කියන මව්වරුන්ට HSD පරීක්‍ෂණය සඳහා කාසල් සහ සොයිසා රෝහල්වල සියලූ පහසුකම් සලස...
යාපනය මනිප්පායි ඉනුවිල් පොලිස් වසමේදී පොලිස් නිලධාරීන්ගේ වෙඩි තැබීමකින් ආවා කල්ලියට අයත් සාමාජිකයෙකු මිය ගොස් ඇතැයි මන්නිපායි පොලිසිය කියයි. ඊයේ (20) රාත්‍රියේදී ඉනුවිල් ප‍්‍රදේශයේ නිවාස කීපයකට ආවා කල්ලියේ සාමාජිකයින් ප‍්‍රහාර එල්ල කිරීමට පැමිණෙන බවට වූ තොරතුරක් මත පොලීසිය එම ප‍්‍රදේශයේ වාහන...
2018 වසරේ යල කන්නයේ වගා හානි සඳහා වන්දි ලබාදීම වෙනුවෙන් රුපියල් මිලියන 556ක මුදලක් වෙන් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ වී, බඩ ඉරිඟු, ලොකු ළූණු, අර්තාපල්, සෝයා, අමු මිරිස් ඇතුළු අනිවාර්ය බෝග 06ක් සඳහා මෙම වන්දි ලබාදීමට නියමිත බවයි. ගංවතුර, නියඟය වැ...
තනතුරුවලින් ඉවත්වු මුස්ලිම් අමාත්‍යවරුන් දැනට විදේශගතව සිටින රවුෆ් හකීම් මන්ත්‍රීවරයා පැමිණි පසුව දිවුරුම් දෙනු ඇති බව අමාත්‍ය එම්.එච්.ඒ හලීම් මහතා ප්‍රකාශ කළේය. අද (21) මහනුවරදී පැවති මාධ්‍ය හමුවකින් පසුව මාධ්‍යවේදින් විසින් අමාත්‍යවරයාගෙන් මේ පිලිබඳව කරුණු විමසා සිටිමේ දී මන්ත්‍රීවරයා එසේ ප්...
දිවයිනේ ප්‍රදේශ රැසකට පසුගිය දින කිහිපය තුළ බලපෑ අධික සුළං හා වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් නිවාස හා ගොඩනැගිලි 1300 කට අධික සංඛ්‍යාවකට හානි වී ඇති බව ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි. එහි අධ්‍යක්ෂ චමින්ද පතිරාජ මහතා සඳහන් කළේ, ඒ අනතුරින් නිවාස 50 කට පූර්ණ හානි සිදු ව ඇති බවයි. හානියට පත් ගොඩනැ...
ගාල්ල මුහුදේදී අත්අඩංගුවට ගත් ඉරාන ජාතිකයින් මෙහෙයවූ හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සඳහා ජාත්‍යන්තර සහය හිමිව තිබේ. පොලීසිය සඳහන් කළේ, අත්අඩංගුවට පත් වු ඉරාන ජාතකයින් සතුව තිබූ දුරකථන විශ්ලේෂණයට පියවර ගෙන ඇති බවයි. ඒ සඳහා ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර බුද්ධි අංශවල සහය ලැබී තිබේ. ස...
පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් විනාශයට පත් වු මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය තෙමසකට පසු අද (21) දින යළි විවෘත කෙරෙයි. අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු අද දින සිදු කෙරේ. දිව්‍ය පූජාව අද දින උදෑසන 8ට ආරම්භ කිරීමට නියමිතව තිබු අතර සංකේතාත්...
එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන පොදුජන පෙරමුණු අපේක්ෂකයාට සහාය පළ කොට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරි මහ මැතිවරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අපේක්ෂකයකු ලෙස තරග කළ යුතු බවට ශ්‍රීලනිපයේ අභ්‍යන්තර සාකච්ඡාවක් ආරම්භ වී තිබේ. ශ්‍රීලනිපය හා පොදුජන පෙරමුණු සන්ධාන ගත වුවද එහි ජනාධිපති ධුර අපේක...
ඉදිරි ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂය බලයට ගෙන ඒම සඳහා නව සන්ධානයක් බිහි කිරීමට සැලසුම් කර ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද නොදැනුවත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මේ සඳහා පෙරමුණ ගෙන තිබේ. එක්සත් ජාතික පක්ෂය ඇතුළු මුස්ලිම් සහ දෙමළ දේශපාලන පක්ෂද එකතු කර ගනිමින් නව ස...
අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ අමාත්‍ය රවී කරුණානායක මහතා අතර පවතින විරසකය මකා දමා දෙදෙනා එක් කිරීම සඳහා මෙහෙයුමක් එ.ජා.ප. පසුපෙළ මන්ත්‍රිවරුන් විසින් ආරම්භ කර ඇත. මේ සඳහා එම මන්ත්‍රීවරුන් පිරිස දෙදෙනාම හමුවීමට යාමට තීරණය කර ඇති අතර එම හමුවීම් මෙම සතියේ සිදුකෙරෙන බව එකී කණ්ඩායමේ මන්ත්‍රීවරයෙක...
මෙම අගෝස්තු 10 වැනි දිනෙන් පසුව එළඹෙන දින කිහිපයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පෙරළි කිහිපයක්ම සිදුවීමට නියමිත බව වාර්තා වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල මහා සමුළුව පැවැත්වෙන අගෝස්තු 11 වැනි දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් අට දෙනකු එම පක්ෂයට එකතු වීමට නියමිතව ඇත. ඒ සම්බන්ධයෙන් ශ්‍ර...
කලගෙඩිහේන ප්‍රදේශයේදී මහ මග ධාවනය වූ වෑන් රථයක් නවතා එම වෑන් රථයට පහරදී ඇත්තේ රූපවාහිනි නාලිකාවල ගණිතය සම්බන්ධ දේශන පවත්වන ප්‍රසිද්ධ දේශකයකු වන දිනේෂ් නුවන් අමරතුංග යන අයගේ පෞද්ගලික ආරක්‍ෂක නිලධාරීන් පිරිසක් බව කොළඹ අපරාධ කොට්‌ඨාසය සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී ඇත. මෙම පහරදීම සිදුවන අවස්‌ථ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...