ප්‍රවීන ගුවන් විදුලි නිවේදිකාවක , ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනයක මෙන්ම ගේය පද රචිකාවියක වු කුසුම් පිරීම් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට ඒ මහත්මිය 71 වන වියේ පසු විය.
70 දශකයේ ගුවන් විදුලි ක්ෂේත්‍රයට පිවිසි එම මහත්මිය දැනට මාස කිහිපයකට පෙර රෝගී තත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි බවයි වාර්තා වෙයි.
මේ අතර දේහය පිළබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව පවුලේ ඥාතින් සඳහන් කළේය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...