දේශීය පුවත්

දිවයිනේ ප්‍රදේශ රැසකට පසුගිය දින කිහිපය තුළ බලපෑ අධික සුළං හා වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් නිවාස හා ගොඩනැගිලි 1300 කට අධික සංඛ්‍යාවකට හානි වී ඇති බව ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.

එහි අධ්‍යක්ෂ චමින්ද පතිරාජ මහතා සඳහන් කළේ, ඒ අනතුරින් නිවාස 50 කට පූර්ණ හානි සිදු ව ඇති බවයි.

හානියට පත් ගොඩනැගිලි අතර ව්‍යාපාරික ස්ථාන 50 ක් පමණ වන බව ද ඔහු සඳහන් කළේ ය.

වැඩිම නිවාස සංඛ්‍යාවක් හානියට පත් ව ඇත්තේ ගාල්ල, කළුතර මාතර හා රත්නපුර දිස්ත්‍රික්කවල බව ද චමින්ද පතිරාජ මහතා පැවසුවේ ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More