අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ අමාත්‍ය රවී කරුණානායක මහතා අතර පවතින විරසකය මකා දමා දෙදෙනා එක් කිරීම සඳහා මෙහෙයුමක් එ.ජා.ප. පසුපෙළ මන්ත්‍රිවරුන් විසින් ආරම්භ කර ඇත.
මේ සඳහා එම මන්ත්‍රීවරුන් පිරිස දෙදෙනාම හමුවීමට යාමට තීරණය කර ඇති අතර එම හමුවීම් මෙම සතියේ සිදුකෙරෙන බව එකී කණ්ඩායමේ මන්ත්‍රීවරයෙක් පැවසීය.
විශේෂයෙන් එළඹෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ ජයග්‍රහණයට මේ දෙදෙනාගේ එක්වීම වැදගත් වන බැවින් ඒ අරමුණු ඇතිව මෙම මෙහෙයුම ආරම්භ කළ බව එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...