දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සපුරාලීමට නම් ඒකාබද්ධ උතුරු නගෙනහිර පළාතක් තුළ ස්වයං පාලන ව්‍යුහයක් සහිත දේශපාලන විසඳුමක් ජාතික ගැටළුවට ස්ථිර දේශපාලන විසඳුම් වශයෙන් බලකරන බව තමිල් මක්කල් කූට්ටනි පක්ෂයේ මහ ලේකම් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා අවධාරණය කරයි. තමිල් මක්කල් කූ...
ඉදිරියේ දී එක්සත් ජාතික පක්ෂය අළුත් සංවිධානයක් සහ අළුත් ලාංජනයක් යටතේ පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. සිතාවකපුර සංවර්ධන කටයුතු රැසක් ආරම්භ කිරීමන් මුල්ගල තැබීම,විවෘත කිරීම් සිදු කිරීමෙන් පසුව පැවැති ජන හමුවක දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය. ...
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාග සමත් වී නොමැති බව කැබිනට් නොවන ඇමති අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේය. ඔහු මේ බව කියා සිටියේ හිරු නාලිකාවේ පැවැති වැඩසටහනට එක්වෙමිනි. රාජකීය විදුහලේ ඉගෙනුම ලඉමින් සිටි සජිත් පේ‍්‍රමදාස මහත...
පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් හා මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමාගෙන්ද කරුණු විමසීමට බලාපොරොත්තු වන බව එම කාරක සභාවේ සාමාජිකයෙක් පැවසීය. කමිටු සාමාජිකයන් අගරදගුරුතුමන් හා ජනාධිපතිවරයා හමුවට ගොස් මෙසේ කරුණු විමසීම...
වවුනියාව, පුලියන්කුලම ප්‍රදේශයේ පාලු ළිඳක තිබි මෝටාර් උණ්ඩ තොගයක් ඊයේ (22) දින සොයාගෙන ඇති බවට පුලියන්කුලම් පොලීසිය පවසයි පවතින නියං තත්ත්වය හේතුවෙන් ප්‍රදේශවාසියෙකු විසින් ගෙවත්තක තිබු ළිඳක් පිරිසිදු කරන අවස්ථාවේ අදාළ බෝම්බ තොගය හමු වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් අසල යුද හමුදා ...
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය අතර හමුවක් සිදුව තිබේ. අද (23) පෙරවරුවේ විපක්ෂ නායකවරයාගේ විජේරාම නිල නිවසේදී මෙම හමුව පැවැත්වුණු බව විපක්ෂ නායක කාර්යාලය සදහන් කළේය. සාකච්ඡාව සඳහා මහින්ද රාජපක්ෂ මහතාට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ...
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මේ වන විට සියලුම දේශපාලන පක්ෂ දැඩි උණුසුම් වාදයක පැටලී සිටින අතර එහි සුවිශේෂී පාර්ශවයන් ලෙස එක්සත් ජාතික පෙරමුණ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කැපී පෙනෙයි. 2020 ජනාධිපතිවරණ සටනේ තවත් උණුසුම් දිනයක් නිමා වෙමින් තිබෙන්නේ (22) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති එක්සත් ජා...
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග ඇති කර ගැනීමට අපේක්ෂා කරන නව සන්ධානය සම්බන්ධයෙන් හෙට (24) රැස්වන මධ්‍යම කාරක සභාවේදී වැදගත් තීරණ කිහිපයකට එළඹෙන බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පවසයි. අවසන් එකඟතාවන් සඳහා ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් සාකච්ජා වටයක් පැවැත්වීමටද එහිදී යෝජනා කරන බව ශී...
“මෙම කුණු තොගය 2017 ගෙන්වපු ඒවා. මේ තරම් කාලයක් තිබුණේ කොහොමද? අපේ රටේ පරිසර අමාත්‍යාංශයත් මුදල් අමාත්‍යාංශයත් ආණ්ඩුවත් අසමත් බව කියන්න මේක හොඳම උදාහරණයක්. මේ අසමත්කම නිසා තමයි අපේ රටට මහා පරිමාණයෙන් කුඩු ගෙන්වන්නේ. ජනාධිපතිවරයා එල්ලුම් ගහ ගැන කිවුවට කුඩු ගේන එක නතර වෙලා නැහැ. මේ කුණු කන්ටේනර්...
අප්‍රේල් 21 ප්‍රහාරයට තෙමසක් පිරෙන අවස්ථාවේ ඇතැමුන් ආණ්ඩුවට කරන සියලූ චෝදනා ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අප්‍රේල් 21 සිදුවීමෙන් පසු ආණ්ඩුවක් ලෙස ඉටුකළ යුතු සෑම වගකීමක්ම ඉටු කළ අතර ඊට අදාළ ත්‍රස්ත සංවිධානය ශ්‍රී ලංකාවෙන් විනාශ කර දැමුවා පමණක් නොව අදාළ සිදුවීමට ඉඩ ස...
පිඉදිරියේ දී රාජපක්ෂ පාලනයක් බිහි විය හැකි බැවින් ශ්‍රී ලංකාව හා අමෙරිකාව අතර යෝජිත සියලු ගිවිසුම් ඊට පෙර අත්සන් කරගන්නා ලෙස එරට බුද්ධි මණ්ඩලයක් වන "ද හෙරිටේජ් ෆවුන්ඩේෂන්" අමෙරිකානු රජයට දැනුම් දි ඇතැයි පිවිතුරු හෙළ උරුමය පවසයි. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා අද (22) පෙරවරු...
නැවත ජනාධිපතිවරණයක් කැඳවිය යුත්තේ එළැඹෙන වසරේ මැයි මාසයේදී බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසනවා. සැබැවින්ම ජනාධිපතිවරයාගේ ධුර කාලය ක්‍රියාත්මක වන්නේ කථානායකවරයා අත්සන් තැබූ දින සිට බැවින් එසේ කළ යුතු යයි ඔහු සඳහන් කළා. මහව දළඳාගම ප්‍රදේශයේදී නිදහස් පක්ෂ ත...
ජුලි මස 18 වැනිදා ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා විසින් මෙම නව පත්වීම සිදු කර තිබෙනවා. ඒ වහාම ක්‍රියාත්මක වන පරිදි රුපවාහිනියේ නව සභාපති ලෙස සංජීව විජේගුණවර්ධන මහතා පත් කොට ඇතැයි එදින ලිපියක් මගින් දන්වා තිබෙනවා. අද සංජීව විජේගුණවර්ධන මහතා සේවයට වාර්තා කලද පැරණි සභාපතිනිය ද පැමිණ...
එළඹෙන අගෝස්තු එකොළොස් වැනිදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සම්මේලනය පවත්වන බවද එම පක්‍ෂ නිර්මාතෘ හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා සඳහන් කර ඇත. අද උදෑසන පැවති ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් අමතමින් බැසිල් රාජපක්‍ෂ මහතා මේ බව පවසා තිබේ. එම සම්මේලනයේදී පක්ෂයේ නායකත්වය මහ...
ජනාධිපතිවරණය පැවැත්වීම කිසිසේත් කල්නොයන අතර එය අනිවාර්යෙන්ම නොවැම්බර් මස 15 ත් දෙසැම්බර් මස 7 වැනි දිනත් අතර කාලයේ දී පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා රාජගිරිය, මැතිවරණ කොමිසන් සභා ශ්‍රවණාගාරයේ අද (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. ජනාධිපතිවරයා සිය ධූරකාලය සම්බන...
පාන් පිටි සහ කිරි පිටි සඳහා මිළ සුත්‍රයක් හඳුන්වාදීමට ඉදිරියේදී පියවර ගන්නා බව වැඩබලන කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා පවසන්නේ ඒ අනුව ඉදිරියේදී කිරි පිටි සහ පාන් පිටි සමාගම් වලට තම අභිමතය පරිදි මිල සංශෝධනයන් කිරීමට කිසිඳ හැකියාවක් නොමැති බවයි. කැබිනට් ම...
ජාතික නායකයින්ගේ හිඟයක් පවතින වකවානුවක කළුතර දිස්ත්‍රික්කයෙන් ජනාධිපතිවරයෙකු බිහි කිරීමට මෙවර ද අවස්ථාව උදා වී ඇති බව සිහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසයි. අද (21) රාජිත සේනාරත්න පදනම විසින් සංවිධානය කළ ආගමික උත්සවයක දී අනුශාසනාව පවත්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ ...
ඉදිරි ජනපතිවරණය සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බවට තමන් පවසා නොමැති බව හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඊයේ (21දා) කොළඹ බණ්ඩානායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු ම...
පාස්කු ප්‍රහාරයට තෙමසක් පිරෙන මොහොතේ ඊට සෘජුවම සම්බන්ධ ත්‍රස්තවාදීන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම පිළිබඳ තමාගේ කිසිදු විරුද්ධත්වයක් නොමැති බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි. අරලගංවිල මහවැලි ප්‍රතිභා ශාලාවේදී අද(22) පෙවරුවේ ජනහමුවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක...
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හා අගමැති අපේක්ෂක ධුර සඳහා රනිල් වික්‍රමසිංහ හා කරු ජයසූරිය මහත්වරුන් ඉදිරිපත් කිරීමට සූදානමක් පවතින බව එ.ජා.ප. ඉහළ පෙළේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි. මෙම යෝජනාව පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් අනුමත කර ගැනීම සඳහා ඉදිරි සති කිහිපය තුළ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...