“මෙම කුණු තොගය 2017 ගෙන්වපු ඒවා. මේ තරම් කාලයක් තිබුණේ කොහොමද? අපේ රටේ පරිසර අමාත්‍යාංශයත් මුදල් අමාත්‍යාංශයත් ආණ්ඩුවත් අසමත් බව කියන්න මේක හොඳම උදාහරණයක්. මේ අසමත්කම නිසා තමයි අපේ රටට මහා පරිමාණයෙන් කුඩු ගෙන්වන්නේ. ජනාධිපතිවරයා එල්ලුම් ගහ ගැන කිවුවට කුඩු ගේන එක නතර වෙලා නැහැ.
මේ කුණු කන්ටේනර් අස්සෙත් කුඩු ගේන්න පුළුවන්. ඒක අහන්න දෙයක් නැහැ. එම නිසා අපි ආණ්ඩුවට අවධාරණය කරනවා මේ සම්බන්ධයෙන් නීති වෙනස් කරන්න කියලා.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේ ය.
ඒ පැලවත්ත බත්තරමුල්ල හි පිහිට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (22) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...