දේශීය පුවත්

ඉදිරි ජනපතිවරණය සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බවට තමන් පවසා නොමැති බව හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (21දා) කොළඹ බණ්ඩානායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.

Q ඔබතුමා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරනවා කියලා තිබුණා.

A මම එහෙම කියලා නැහැ.

Q ජයග්‍රහණයක් පුළුවන් වෙයිද?

A අපි දිනනනවා අපි දිනනවා.

මෙහිදී ආරක්ෂාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ විපක්ෂනායකවරයා,

“ආරක්ෂාව තහවුරු වෙලා කියලා එක්කෙනෙක් කියනවා. තව කට්ටියක් කියනවා ආරක්ෂාව නෑ කියලා. ෆොන්සේකා මහත්තයා බොහොම පැහැදිලිව කියනවා මේ වගේ දේවල් කොහෙන් මතුවෙයිද දන්නේ නෑ කියලා. සම්පූර්ණයෙන්ම ත්‍රස්තවාදය අතුගාලා නෑ කියනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More