දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාග සමත් වී නොමැති බව කැබිනට් නොවන ඇමති අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ හිරු නාලිකාවේ පැවැති වැඩසටහනට එක්වෙමිනි.

රාජකීය විදුහලේ ඉගෙනුම ලඉමින් සිටි සජිත් පේ‍්‍රමදාස මහතා කුඩා කාලයේදීම ඔහුගේ පියා විසින් එංගලන්තයේ අධ්‍යාපනය සඳහා යොමු කළ බවත් එහිදී උසස් අධ්‍යාපන ලද සජිත් ප්‍රේමදාස මහතාට උපාධි සහතික පවා ඇති බවද ඔහු සඳහන් කළේය.

නමුත් එහිදී හිරු මාධ්‍යවේදීන් විමසා සිටියේ ප්‍රේමදාස මහතාට ඇත්තේ සානුකම්පිතව ලබාදෙන ලද උපාධියක් බවට තොරතුරු ඇති බවයි.

සජිත්ට ලංකාවේ ඕ ලෙවල් ඒ ලෙවල් නෑ – අජිත් පී පෙරේරා සලකුණේ දී පිළිගනියි

සජිත්ට ලංකාවේ ඕ ලෙවල් ඒ ලෙවල් නෑ – අජිත් පී පෙරේරා සලකුණේ දී පිළිගනියි සම්පූර්ණ වැඩසටහන මෙතැනින් නරඹන්න >>>>https://www.youtube.com/watch?v=4cM6JQ_Svds

Gepostet von Hiru TV Salakuna – හිරු ටීවී සලකුණ am Montag, 22. Juli 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More