ජුලි මස 18 වැනිදා ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා විසින් මෙම නව පත්වීම සිදු කර තිබෙනවා. ඒ වහාම ක්‍රියාත්මක වන පරිදි රුපවාහිනියේ නව සභාපති ලෙස සංජීව විජේගුණවර්ධන මහතා පත් කොට ඇතැයි එදින ලිපියක් මගින් දන්වා තිබෙනවා.
අද සංජීව විජේගුණවර්ධන මහතා සේවයට වාර්තා කලද පැරණි සභාපතිනිය ද පැමිණ වැඩ කටයුතු සිදු කිරීම නිසා දුෂ්කරතාවකට පත්ව තිබෙනවා.
සේවකයින් පවසන්නේ මේ වන විටත් දෙදෙනාම සංස්ථා පරිශ්‍රයේ සිටින බවත්, කුමක් සිදු වේදැයි ඔවුන් නොදන්නා බවත් ය.
පත්වීම් ලිපිය පහලින්

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...