දේශීය පුවත්

අද වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිකයෙකු ලංකාවට පැමිණ අපේ අධිකරණ කටයුතු වලට අත පෙවීම් කරනු ලබන්නේ 2015 බලයට පත් මෛත්‍රීපාල සිරිසේන - රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ තිබෙන බයාදු විදේශ ප්‍රතිපත්ති නිසා බව ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විධායක සභාවේ ශ්‍රී ලංකාවේ නියෝජිත නීතීඥ නුවන් බැල්ලන්තුඩ...

එක්දින ජාත්‍යන්තර තරග දිවියේ සිය අවසන් පන්දුවෙන් කඩුල්ලක් දවා ගනිමින්, සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කරමින්, සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එක්දින තරග දිවියට සමු දුන්නේය. ඒ මීට සුළු මොහොතකට පෙර අවසන් වූ ශ්‍රී ලංකා - බංග්ලාදේශ් පළමු එක්දින තරගයේදීය. ඔහු එක්දින තරගවලින් සමුගත්තේ තවමත් ...

සිංහල ජනතාව ප්‍රකෝප කිරීම සඳහා හිතාමතා මාධ්‍ය ඉදිරියේ ජාතිවාදී ප්‍රකාශ සිදු සිදුකරන හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා ඊයේ සිදු කළ ජාතිවාදී ප්‍රකාශය පිළිබඳ සමතා බලවේගයේ කැඳවුම්කරු අද්මිරාල් සරත් වීරසේකර මහතාගෙන් අදහස් විමසන ලදී. මේ ඒ මහතාගේ වචනයි. '' අසාද් සාලි කියන්නේ මේ රටේ සාමයට කැමති මුස්ලිම් ...

තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා - බංග්ලාදේශ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලකුණු 91කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය. තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා - බංග්ලාදේශ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ වන විට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විය. මේ තරගය ශ්‍රී ලංකාවෙන් බිහි වු වි...

අද වන විට වෘත්තීය සමිති ව්‍යාපාරය සඳහා වාමාංශික දේශපාලන පක්ෂවල මැදිහත්වීම නොලැබෙව බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීර කුමාර දිසානායක මහතා පවසයි. කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමටනම් වාමාංශික බලවේග එකට එක්විය යුතු බවත් අද වන විට වෘත්...

ෂරියා නීතිය ඇත්තේ මුස්ලිම් ජනතාවට බවත් එයට මැදිහත්වීමට කිසිවෙකුටත් අවස්ථාවක් නොදෙන බවත් බස්නාහිර හිටපු ආණ්ඩුකරා අසාත් සාලි මහතා පවසයි. ඊයේ (25දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවැසීය. “ෂරියා කියන එක වරදවා ගන්න එපා. ෂරියා කියන්නේ කිසිම කෙනෙකුට බලපෑමක් කරන එකක් නෙමෙයි. ෂරියා කියන්නේ අපිට පිළිපදි...

පාස්කු ඉරිදා ප්‍රාහාරය පිළිබඳව සොයා බලා වාර්තා කිරීමට පත්කළ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ සාක්ෂි දීමට පැමිණි නීතිපති දප්පුලද ලිවේරා මහතා එහිදී නීති තර්ක මතුකරමින් තමාගෙන් සාක්ෂි විමසීම පිළිබඳව ගැටලු මතු කළේය. එහිදී ඔහු එක් කරුණක් මතුකරමින් සඳහන් කළේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධි...

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ අතර ඇතිවී තිබෙන අර්බුදය පිළිබඳව lanka lead news ජාතික සංවිධානවල මතය විමසන ලදී. ඒ අනුව අප සමඟ අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පළ කළ අදහස් එතුමාගේ වචන වලින් මෙසේය. '' ඕනෑම පොඩි ළමයෙකුට තේරෙනවා ගෝඨාභය රාජපක්ෂ මහතා පොදු අපේක්ෂකයා හැටියට මහා ජාතික සනන්ධානයකින් මැතිවරණයට ...

ඇතැම් පිරිස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමට කටයුතු කරමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි. මාධ්‍ය හමුවකදී සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. එම පිරිසගෙන් කොටසක් කාලයක් තිස්සේ එක්සත් ජාතික පක්ෂයේ සිට රනිල් වික්‍රමසිංහ මහතාට ව...

යාපනය චුණ්ඩික්කුලි ප්‍රදේශයේ පිහිටි හින්දු කෝවිලකට ඊයේ (25) රාත්‍රියේ ඇතුල් වූ පිරිසක් විසින් අදාල කෝවිල සම්පූරණයෙන්ම කඩා දේව රූපද විනාශ කොට පලා ගොස් ඇති බවට ප්‍රදේශවාසීන් පවසති. චුණ්ඩික්කුලි මූලායි මාර්ගයේ පිහිටි ශ්‍රී වයිරවර් හින්දු කෝවිල හා දේව රූප මෙසේ විනාශ කොට ඇති අතර කෝවිලේ සියලුම බිත්ත...

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපතිවරයා ලබන සතියේ පියවර ගනු ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා පැවසීය. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (24දා) රාත‍්‍රියේ ජනාධිපති නිල නිවසේ පැවැති ශ‍්...

අද ඉන්න ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය අතන මෙතන ගිහින් ඇවිත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශිකාවක් ලෙස කතාකරන බව සරත් වීරසේකර මහතා පවසයි. ඊයේ (25) පෙරවරුවේ ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාව කැදවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා තව දුරටත් සඳහන් කර සිටියේ දැන් එක්සත් ජාතීන්ගේ නියෝජිතයෙ...

ඇමැතිධූරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් නව දෙනාගෙන් ඉතිරි හත්දෙනා ද හෙට (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ඔවුන් කලින් දැරූ කැබිනට් අමාත්‍ය , රාජ්‍ය අමාත්‍ය සහ නියෝජ්‍ය ඇමැතිධූර වල දිවුරුම් දෙති. ඒ අනුව රාවුෆ් හකීම් , රිෂාද් බදියුදීන්, මන්ත්‍රීවරුන...

රජයේ ආයතනවල සිදු වී ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව ඉදිරියේ රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රිවරයා විසින් මන්නාරම දිස්ත්‍රික්කය තුළ අක්කර 3000 කට වැඩි ප්‍රමාණයක් අයථා ලෙස අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් වන පැමිණිල්ල පිළිබඳව සාක්ෂි ලබාදීමෙන් අනතුරුව පිවිතුරු හෙළ උරු...

රජය මගින් ලබාදෙන කිරි පැකැට්ටුව පාසල් දරුවන්ට ලබානොදෙනෙන ලෙස මහජන අයිතීන් සුරැකීමේ පදනම පවසයි. එහි අධ්‍යක්ෂක මෙහෙයුම් හා ජාතික සංවිධායක අසේල සම්පත් මහතා අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේ එම කිරි පැකැට්ටුවේ ඌරුතෙල් සහිත කිරි තිබිය හැකි නිසා එහි කිසිදු ප්‍රමිතියක් නැති වීම හා සෞඛ්‍ය සම්බන්ධ...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග මෙතෙක් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය නොවන කුඩා පක්ෂ ගණනාවක් ද්විපාර්ශ්වීය ගිවිසුම් ගතවීම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙසෙන කොළඹ විජේරාම නිවසේදී හෙට (26) සිදු කිරීමට නියමිතය. එම අවස්වථාට සහභාගි වන ලෙස පොදුජන පෙරමුණ ලේකම්වරයා විසින් ඒකාබද්ධ විපක්ෂයේ අනෙකුත් පක්ෂ නායකය...

මීට සුළු මෙනාහොතකට පෙර වෛද්‍ය මොහොමඩ් ෂාෆි ඇප මත නිදහස් කිරිමට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා තීන්දු කළේය. ඒ අනුව රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදල් ඇපයක් හා ලක්ෂ 25 ක ශරීර ඇප 4ක් මත ඇප ලබා දීමට මහේස්ත්‍රාත්වරයා තීන්දු කළේය. අයථා ලෙස මුදල් ඉපැයීම, ත්‍රස්තවාදයට ආධාර අනුබල දීම සහ වඳ සැත්කම් සිදුකිරීම ...

නොබෙදුණු රටක් තුළ බලය විමධ්‍යගත කිරීම සඳහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය නොකළොත් ආණ්ඩුවේ ආයුෂ අඩුවනු ඇතැයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා පාර්ලිමේන්තුවේදී අද(25) පැවසීය. තමන්ට ගැටුමකට යාමේ අවශ්‍යතාවක් නැතැයි කී මන්ත්‍රීවරයා ආණ්ඩුව මැතිවරණවලදී දුන් පොරොන්දු දැනුවත් ඉටුකළ...

ජනාධිපතිවරණයක් ජයග‍්‍රහණය කළ හැකි මට්ටමේ කිසිදු පුද්ගලයකු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සතුව නැතැයි මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිළුම් අමුණුගම මහතා අද (25) පැවැසීය. ජනාධිපතිවරණයකට ඉදිරිපත් කළ යුත්තේ සටනක් දිය හැකි අශ්වයන් මිස කකුල කැඩුණු අශ්වයන් නොවන බව කී අමුණුගම මන්ත‍්‍රීවරයා හොදට...

සුගිය 21 වනදා කාදිනල්තුමා විසින් පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව පොදුවේ රජයේ දුර්වලතා පෙන්වා දෙමින් සිදු කළ කතාවක් පිළිබඳව ජනාධිපතිතුමා විසින් උන්වහන්සේට එරෙහිව ප්‍රහාරාත්මක කතාවක් කිරීම ප්‍රඥාගෝචර ක්‍රියාවක් නොවන බව සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර මහතා පවසයි. ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාව ව...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...