පාස්කු ඉරිදා ප්‍රාහාරය පිළිබඳව සොයා බලා වාර්තා කිරීමට පත්කළ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ සාක්ෂි දීමට පැමිණි නීතිපති දප්පුලද ලිවේරා මහතා එහිදී නීති තර්ක මතුකරමින් තමාගෙන් සාක්ෂි විමසීම පිළිබඳව ගැටලු මතු කළේය.
එහිදී ඔහු එක් කරුණක් මතුකරමින් සඳහන් කළේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගවන මූලික අයිතිවාසිකම් පෙත්සම් වෙනුවෙන් තමා කැබිනට් මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටින හෙයින් කැබිනට් මණ්ඩලයේ නියෝජිතයන් තමන්ගෙන් ප්‍රශ්න කිරිම ළබඳියාව පිළිබඳව ගැටලුවක් ඇති බවයි.
ඔහුගේ නීති තර්ක හමුවේ පිළිතුරු දුන් කාරක සභාව සඳහන් කළේ කාරක සභාව වෙනමම තීරණය කර පිළිතුරක් ලබාදෙන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...