ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ අතර ඇතිවී තිබෙන අර්බුදය පිළිබඳව lanka lead news ජාතික සංවිධානවල මතය විමසන ලදී. ඒ අනුව අප සමඟ අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පළ කළ අදහස් එතුමාගේ වචන වලින් මෙසේය.
” ඕනෑම පොඩි ළමයෙකුට තේරෙනවා ගෝඨාභය රාජපක්ෂ මහතා පොදු අපේක්ෂකයා හැටියට මහා ජාතික සනන්ධානයකින් මැතිවරණයට ඉදිරිපත් වුණොත් ඒක ජයග්‍රහණයයට වාසිදායකයි කියලා. එහෙම කරන්න නම් සියලුම පක්ෂ එක කොඩියක් යටතට, එක සන්ධානයක් යටතට ගෙනල්ලා ඒ සන්ධානය උත්සවාකාරයෙන් එළිදක්වලා ඊට පස්සේ තමයි අපේක්ෂකයා ඉදිරිපත් කරන්න ඕන. පක්ෂයකින් නම් කළ අපේක්ෂකයෙකුට සෙසු පක්ෂ වලින් සහාය ඉල්ලීම කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. පක්ෂ ටිකක් අතහැරලා ඊටත් වඩා පොඩි පක්ෂ සමග සන්ධාන සෑදීම කියන්නේ කුමන්ත්‍රණයක් ”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...