නොබෙදුණු රටක් තුළ බලය විමධ්‍යගත කිරීම සඳහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය නොකළොත් ආණ්ඩුවේ ආයුෂ අඩුවනු ඇතැයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා පාර්ලිමේන්තුවේදී අද(25) පැවසීය.
තමන්ට ගැටුමකට යාමේ අවශ්‍යතාවක් නැතැයි කී මන්ත්‍රීවරයා ආණ්ඩුව මැතිවරණවලදී දුන් පොරොන්දු දැනුවත් ඉටුකළ යුතු බව සදහන් කළේය.
දෙමළ ජනතාවට ද අභ්‍යන්තර ස්වයං නිර්ණය පිළිබඳ අයිතියක් ඇති බව අමතක වුවහොත් අහිතකර ප්‍රතිඵල ඇතිවනු ඇතැයි ද සම්බන්ධන් මහතා කීවේය.
ශ්‍රී ලංකාව තුළ දේශපාලන විසඳුමක් ඇතිකිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව බලපෑම් කළ යුතු බවද හෙතෙම පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...