සිංහල ජනතාව ප්‍රකෝප කිරීම සඳහා හිතාමතා මාධ්‍ය ඉදිරියේ ජාතිවාදී ප්‍රකාශ සිදු සිදුකරන හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා ඊයේ සිදු කළ ජාතිවාදී ප්‍රකාශය පිළිබඳ සමතා බලවේගයේ කැඳවුම්කරු අද්මිරාල් සරත් වීරසේකර මහතාගෙන් අදහස් විමසන ලදී. මේ ඒ මහතාගේ වචනයි.
” අසාද් සාලි කියන්නේ මේ රටේ සාමයට කැමති මුස්ලිම් ජනතාව මහා සමාජය ඉදිරියේ අපහසුතාවයට පත්කරන, ජාතිවාදය විකුණාගෙන කන දේශපාලන හිඟන්නෙක්. එවැනි පුද්ගලයන්ට ආණ්ඩුකාර ධූරයක් දැරීමට හෝ අඩුම තරමින් නාගරික මන්ත්‍රීවරයෙක් ලෙස පත්වීමටද සදාචාර බලයක් නැහැ.

ඔහුට ෂරියා නීතිය අවශ්‍යනම් ඔහු සෞදි අරාබියේ පදිංචියට යා යුතුයි. මේ රටේ එක එක ජනකොටස් වලට එක එක නීති බැහැ. තිබිය යුත්තේ එක නීතියයි. මේ රටේ මුස්ලිම් ජනතාව ජනාධිපතිගේ පුස් කාපු මඩුවල්ගය ඉල්ලාගෙන තමාට වින කටින අසාද් සාලි වගේ දේශපාලන අපතයින්ට තලල මේ රටේ දේශපාලන පිටියෙන් එලවා දමන්න ඕන”
බුද්ධිමත් මුස්ලිම් ජනතාවගේ අවධානය පිණිස මෙම වීඩියෝ පළ කරන ලදි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...