අද වන විට වෘත්තීය සමිති ව්‍යාපාරය සඳහා වාමාංශික දේශපාලන පක්ෂවල මැදිහත්වීම නොලැබෙව බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීර කුමාර දිසානායක මහතා පවසයි.
කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමටනම් වාමාංශික බලවේග එකට එක්විය යුතු බවත් අද වන විට වෘත්තීය බලවේග පවා දේශපාලන හස්තයන් බවට පත්ව ඇති බව ඒ මහතා ප්‍රකාශ කරයි.
ඉතිහාසයේ දී වාමාංශික ව්‍යාපාරය පුද්ගලවාදයට හෝ පවුල් වාදයට නතු නොවු බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.
එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ 1977 නව ලිබරල් වාදය ගෙන ඒමත් සමඟම බලයට පත්වු එක්සත් ජාතික පක්ෂය ප්‍රථමයෙන්ම විනාශ කළේ මේ රටේ සංවිධානාත්මක වෘත්තීය සමිති ව්‍යාපාරය බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...