දේශීය පුවත්

බොහෝ විට රජයේ ඉහල තනතුරු සඳහා පත්කෙරෙන පුද්ගලයන් නිසි පරිදි වැඩ නොකිරීම සම්බන්දව චෝදනා එල්ලවෙන නමුත් වැඩ කිරීම ප්‍රශ්නයක් වෙන අවස්ථා ඇසීමට නොලැබෙන තරම්ය. නමුත් එවැනි අවස්ථාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න සම්බන්ධයෙන් උද්ගතව ඇත. පසුගිය මහා මැතිවරණයෙන් පරාජයට පත්ව, පසුව ජනාධිපතිවරයා විස...

න්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාව විසුරුවා හැරීමට ලෝටස් වටරවුමේදී පොලිසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. එලෙස ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත්තේ, විරෝධතාකරුවන් ජනාධිපති කාර්යාලය දෙසට ගමන් කිරීමට උත්සහ කිරීමත් සමගයි.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කර ගැනීම නිසා ඒ මහතාට එරෙහිව කැලිපෝර්නියා අධිකරණය හමුවේ පවරා තිබූ නඩු දහය බල රහිත වී ඇත. රාජපක්‍ෂ මහතා ඇමරිකානු පුරවැසියකු යන පදනම යටතේ මෙම නඩු පවරා තිබුණේ ඇමරිකාවේ පදිංචි අහිම්සා වික‍්‍රමතුංග සහ යුරෝපයේ පදිංචි ව්‍යාජ නම්වලි...

කීර්ති තෙන්නකෝන්, මෛත්‍රී ගුණරත්න සහ හේමාල් ගුණසේකර නව ආණ්ඩුකාරවරුන් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ජනාධිපති නිල නිවසේදී එම දිවුරුම්දීම් සිදු වූ බවයි. කීර්ති තෙන්නකෝන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ද , මෛත...

එක්සත් ජාතික පක්‍ෂය ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් නොකර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සෑදීම ඉතා අපහසු කාර්යයක් බවට පත්ව ඇති බව වාර්තාවේ. එජාපය ඇතුළු පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත්කළයුතු බවට වන මතය ඉතා දැඩි ලෙස පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් හා පසුපෙළ මන...

අමෙරිකානු උපාය මාර්ගයකට අනුව සහරාන්ගේ ත්‍රස්ත ප්‍රහාරය  ක්‍රියාත්මක වු බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි. ඊයේ ඩුබායිහිදී පැවති එළිය සම්මන්ත්‍රණයේ දී සිය අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය. අමෙරිකාව විසින් ලොව රටවල් වල ආගමික ගැටලුවක් නිර්මාණය කිරීම තුළින් රට තුළට ඇතුළ...

වවුනියාව තේක්කවත්ත ළමා ක්‍රීඩාංගණය තුළ බුදුමැදුරක් ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අරමුණ ඇතිව ගම්වාසීන් විසින් රෝපණය කරණ ලද බෝධියේ බෝ ගස විනාශ කිරීමට කිසියම් පිරිසක් විසින් කටයුතු කොට ඇති බවට 3 දා වවුනියාව පොලීසියට පැමිණිලි කොට තිබේ. රාත්‍රී කාලයේ පැමිණි පිරිසක් බෝගසේ වටේටම පොතු ගලවා ඉවත් කොට බෝධිය මැරෙන...

අගමැති රනිල් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස අරලියගහ මන්දිරය පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම බොහෝදුරට ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙ...

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගෙන් ගෝඨාභය රාජපක්ෂ ජාතියේ අපේක්ෂකයා මිස පොහොට්ටුවේ හෝ වෙන කාගෙවත් අපේක්ෂකයකු නොවන බව මහාචාර්ය නලින් සිල්වා පවසයි. කොළඹ පසුගියදා පැවති මාධ්‍යහමුවකට එක්වෙමින් මහාචාර්යවරයාවරයා මේ බව සඳහන් කළේය. ‘‘ මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුත...

සජිත් ප්‍රේමදාස මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර කුමක් හෝ සැලසුමක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධවී ශ්‍රීලනිප...

භික්ෂූන් වහන්සේගේ චරිත ඝාතනය වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාත්මක වන බව බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් පවසයි. උන්වහන්සේ මේ බව සඳහන් කළේ, විහාරස්ථානයේ අද (04) පැවති උත්සවයකට එක්වෙමින්. බෙල්ලන්විල රජමහා විහාරාධිපතීත්වය ඉසිලූ අපවත් වී වදාළ පූජ්‍ය බෙල්ලන්විල...

මීරීගම බාදුරාගොඩ ප්‍රදේශයේ  එකම ස්ථානයකින්  කසිප්පු බීමෙන් පසුව ගතවූ දින තුනේදී රෝගාතුරවූවන් අතරින් සිදුවූ මරණ සංඛ්‍යාව අද (4 ) පස්වරුව  වන විට 11 දක්වා ඉහළ  ගොස් තිබේ. මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිස විස්සකට අධික බව පොලිසිය කියයි. කසිප්පු පානයෙන් පසුව මෙම පිරිස වමනය පාචනය ඇස් දැවිල්ල...

‘ගිවිසුම් තුනකින් මව්බිම වනසන ඇමෙරිකානු උගුල පරදවමුෟ’ යන තේමසාව යටතේ ීඔධඡ ඹී්- මව්බිමේ සුරක්‍ෂිතභාවය උදෙසා’ ජාතික සංවිධානයේ දෙවන සම්මන්ත්‍රණය අගෝස්තු 04 (ඉරිදා) සවස 3:00ට මහනුවර ශ්‍රී පුෂ්පදාන ශාලාවේදී පැවැත්වේ. මෙම සම්මන්ත්‍රණය අමතා මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, ීඔධඡ ඹී් සංවිධානයේ ...

එළඹෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට පූර්ණ සහය ලබා දීමට ඉකුත් දා ආණ්ඩුවට එක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් තීරණය කර තිබේ. එලෙස ආණ්ඩුවට සහය පළ කළ  පාර්ලිමේන්තු මන්තී‍්‍ර    කණ්ඩායම එක්සත් ජාතික පක්ෂය හා එක්ව  එළඹෙන ජනාධිපතිවරණයේදී කටයුතු කරන බව මන්ත්‍රී ලක්ෂ්මන...

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ සුළු පක්ෂ කිහිපයක් එක්ව හෙට (05) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ සිය නව පෙරමුණේ රැස්වීම අවලංගු කර තිබේ. ඒ, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආණ්ඩුව සමග එක්ව සිටින පක්ෂවල නායකයින් සමග ඊයේ (03) රාති‍්‍රයේ අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ සාකච්ඡාවකින...

කලුතර වස්කඩුවේදී  ලංගම බසයක් සහ  පෞද්ගලික බසයක් එකිනෙක ගැටීමෙන්  පුද්ගලයින් පස්දෙනකු මිය ගොස් තවත් පනස් දෙනකු පමණ තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලීසිය කියයි. මිය ගිය පුද්ගලයින් අතර කාන්තාවන් තිදෙනකු සහ පිරිමි පුද්ගලයින් තිදෙනකු සිටින බවද පොලීසිය  පවසයි. තුවාලකරුවන් පානදුර හා ...

එළඹෙන නිවාඩු සමයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කරන සිය පුරවැසියන්ට අවධානයෙන් පසුවන ලෙස මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. ඒ අනුව සංචාරක ස්ථාන, ප්‍රවාහන මධ්‍යස්ථාන, වෙළඳපල, සාප්පු සංකීර්ණ, රජ්‍ය ආයතන, හෝටල්, සමාජ ශාලා, ආපනශාලා, පූජනීය ස්ථාන, උද්‍යාන, ප්‍රධාන ...

අද (04) පැවැත්වෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන 2995කදී අයදුම්කරුවන් තුන්ලක්ෂ 39,369 දෙනෙකු පෙනී සිටීමට නියමිතව ඇත. පෙරවරු 09.30ට විභාගය ආරම්භ වන බැවින් සෑම විභාග අපේක්ෂකයෙකුම පෙරවරු 09.00 වනවිට විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ...

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව පිහිටුවීමට යෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ලබාගැනීම සඳහා ජනාධිපතිවරයා සමග ප්‍රබල කැබිනට් ඇමැතිවරයකු සාකච්ඡාවක් පවත්වා ඇත. එම සාකච්ඡාවේ ප්‍රගතිය පිළිබඳව ප්‍රබල කැබිනට් ඇමැතිවරයා අගමැතිවරයාද දැනුවත් කර තිබේ. අගමැතිවරයාගේ උපදෙස් මත...

දකුණු පළාත් ආණ්ඩුකාර කිර්ති තෙන්නකෝන් හට සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැනුම් දී ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. මිට පෙර ජනාධිපතිවරයා විසින් සිදුකළ දැනුම් දීමකට අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේක...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...