ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගෙන් ගෝඨාභය රාජපක්ෂ ජාතියේ අපේක්ෂකයා මිස පොහොට්ටුවේ හෝ වෙන කාගෙවත් අපේක්ෂකයකු නොවන බව මහාචාර්ය නලින් සිල්වා පවසයි.
කොළඹ පසුගියදා පැවති මාධ්‍යහමුවකට එක්වෙමින් මහාචාර්යවරයාවරයා මේ බව සඳහන් කළේය.
‘‘ මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු අපේක්ෂකයා කවුද කියල බෞද්ධ භික්ෂූන් වහන්සේ තීරණය කර තියෙනවා.ආයේ ඒ ගැන තීන්දු ගන්න අපට ඉඩක් නෑ. ගෝඨාභය රාජපක්ෂ මගේය, අපේ පොහොට්ටුවේ කියලා වෙන් කර ගන්න කාටවත් ඉඩක් නෑ.ඔහු ජාතියේම අපේක්ෂකයා මිස කාගෙවත් අපේක්ෂකයෙක් නොවෙයි. ඒ ගැන මේ රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේ හා බහුතර ජනතාව තීන්දු කරල ඉවරයි.‘‘
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...