දකුණු පළාත් ආණ්ඩුකාර කිර්ති තෙන්නකෝන් හට සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැනුම් දී ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
මිට පෙර ජනාධිපතිවරයා විසින් සිදුකළ දැනුම් දීමකට අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලයට අද (03) දින භාරදෙනු ලැබීය.
දකුණු පළාත් ආණ්ඩුකාරවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ඔහුව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙසත් ඉල්ලා අස්වූ මෛත්‍රී ගුණරත්න දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...