දේශීය පුවත්

අමෙරිකානු උපාය මාර්ගයකට අනුව සහරාන්ගේ ත්‍රස්ත ප්‍රහාරය  ක්‍රියාත්මක වු බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි.

ඊයේ ඩුබායිහිදී පැවති එළිය සම්මන්ත්‍රණයේ දී සිය අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය.

අමෙරිකාව විසින් ලොව රටවල් වල ආගමික ගැටලුවක් නිර්මාණය කිරීම තුළින් රට තුළට ඇතුළු වීමට උත්සාහ ගන්නා බවත් පාස්කු ඉරිදා මෙරට සිදුවු ප්‍රහාරය ගැන අමෙරිකාව පූර්වයෙන් දැන සිටි බවත් උන්වහන්සේ පැවසීය.

සහරාන් විසින් සිදු කළ බෝම්බ ප්‍රහාරයේයේ දුරස්ථ පාලකය තියෙන්නේ අමෙරිකාව අතේ බව උන්වහන්සේ පැවසීය.

එසේම අපි අපේක්ෂා කරන නායකයින් ද ත්‍රස්තවාදීන් තුරුලේ තබා ගෙන හුරතල් කරන නායකයින් නොවිය යුතු බවත් එසේ නොවුණහොත් ඉදිරියේ දී ද මෙම අර්බුධය ඇති වන බවත් අභයතිස්ස හිමි ප්‍රකාශ කළේය.

බෙදුම්වාදය ඇතිකිරීමේ තවත් පියවරක් ලෙස විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට මේ වන විට සූදානම් වන බවත් යම් ආකාරයකින් විධායක ජනාධිපති ක්‍රමය පමණක් ඉවත් කර 13 වන සංශෝධනය ඉතිරි වුවහොත් රට බෙදී යන බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More