දේශීය පුවත්

‘ගිවිසුම් තුනකින් මව්බිම වනසන ඇමෙරිකානු උගුල පරදවමුෟ’ යන තේමසාව යටතේ ීඔධඡ ඹී්- මව්බිමේ සුරක්‍ෂිතභාවය උදෙසා’ ජාතික සංවිධානයේ දෙවන සම්මන්ත්‍රණය අගෝස්තු 04 (ඉරිදා) සවස 3:00ට මහනුවර ශ්‍රී පුෂ්පදාන ශාලාවේදී පැවැත්වේ.

මෙම සම්මන්ත්‍රණය අමතා මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, ීඔධඡ ඹී් සංවිධානයේ කැඳවුම්කරු ජනාධිපති නීතිඥ මයුර ගුණවංශ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද ඒ.එල්.එම්. අතාවුල්ලා සහ රියද් අද්මිරාල් සරත් වීරසේකර යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුද අදහස් දක්වති.

ගිවිසුම් තුනකින් මව්බිම වනසන ඇමෙරිකානු ආක1මණය පදරවමුසම්මන්ත්‍රණව මහනුවර සිට

Gepostet von Lanka Lead News am Sonntag, 4. August 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More