එළඹෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට පූර්ණ සහය ලබා දීමට ඉකුත් දා ආණ්ඩුවට එක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් තීරණය කර තිබේ.
එලෙස ආණ්ඩුවට සහය පළ කළ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම එක්සත් ජාතික පක්ෂය හා එක්ව එළඹෙන ජනාධිපතිවරණයේදී කටයුතු කරන බව මන්ත්‍රී ලක්ෂ්මන් සෙනවිරත්න මහතා පවසයි.
විජිත් විජයමුණි ද සොයිසා, ලක්ෂ්මන් සෙනෙවිරත්න, ඉන්දික බණ්ඩාරනායක මෙන්ම ඒ. එච්. එම්. ෆවුසි ද මෙම මන්තී‍්‍රවරුන් අතරට අයත් වෙති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...