දේශීය පුවත්

මීරීගම බාදුරාගොඩ ප්‍රදේශයේ  එකම ස්ථානයකින්  කසිප්පු බීමෙන් පසුව ගතවූ දින තුනේදී රෝගාතුරවූවන් අතරින් සිදුවූ මරණ සංඛ්‍යාව අද (4 ) පස්වරුව  වන විට 11 දක්වා ඉහළ  ගොස් තිබේ.

මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිස විස්සකට අධික බව පොලිසිය කියයි.

කසිප්පු පානයෙන් පසුව මෙම පිරිස වමනය පාචනය ඇස් දැවිල්ල ඇස් නොපෙනීම ආදි රෝග ලක්ෂණ ඇතිවී මෙන් පසුව රෝහල් ගත කර  ඇත. එක් අයකු වත්තෙමුල්ල ප්‍රදේශයේ ඉඩමක වැටී මරණයට පත්ව සිටි අතර උඩුඋල්ල ප්‍රදේශයේ  නිවසක තිබි තවත් අයෙකුගේ මළ සිරුරක් හමුවී ඇත.

මියගිය අයගේ  ශරීර අභ්‍යන්තර කොටස්රස පරීකෂ වෙත යැවීමටද පියවර ගෙන ඇතැයි පොලිසිය සදහන් කරයි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More