දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ සුළු පක්ෂ කිහිපයක් එක්ව හෙට (05) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ සිය නව පෙරමුණේ රැස්වීම අවලංගු කර තිබේ.

ඒ, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආණ්ඩුව සමග එක්ව සිටින පක්ෂවල නායකයින් සමග ඊයේ (03) රාති‍්‍රයේ අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවය.

යෝජිත නව පෙරමුණේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මතුව ඇති අර්බුධකාරී තත්ත්වය හේතුවෙන් හෙට පැවැත්වීමට නියමිතව තිබූ මෙම රැස්වීම අවලංගු කිරීමට තීරණය කර තිබේ.

මේ අතර අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ රාති‍්‍රයේ පැවැති පක්ෂ නායකයින්ගේ රැස්වීමට පෙර එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්තී‍්‍රවරුන්, අග‍්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ද පැවැත්වු අතර එහිදී පසුපෙළ මන්තී‍්‍රවරුන් අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ සමගිය ආරක්ෂා වන අයුරින් කටයුතු කරන ලෙසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More