ජාතික පුවත්පත්වලට ලිපියක් යොමු කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ අද ඉස්ලාම් මූලධර්මවාදීන්ගේ සමාජ බෙදුම්වාදය බලවත් වන්නේ ජවිපෙට සෝමවංශ යන්ගේ නායකත්වය අහිමි වීම නිසා බවය. භූගෝලීය බෙදුම්වාදය හෙවත් දෙමළ ඊළාම් බෙදුම්වාදය පරාජය කිරීමට සෝමවංශයන්ගේ නායකත්වයෙන් ජවිපෙ විසින් ඉටු කළ භූමි...
ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වූ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් මහතා ඇතුළු තිදෙනා නිදොස්කොට නිදහස් කිරීමට විශේෂ මහාධිකරණය තීන්දු කර තිබේ. නීතිපතිවරයා ඔවුන්ට එරෙහිව මෙම නඩු පවරනු ලැබුවේ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුප...
සමහර ආගමික නායකයන් තක්කඩියන් සිංහාසනාරූඪ කිරීමට කටයුතු කරන්නේ යැයි මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි. ඇතැමුන් තම දේශපාලන ප්‍රතිරූප නගා සිටුවා ගැනීමට අවිචාරවත් ලෙස ඉපැයූ මුදල් දහමට වැය කරන බවක් පෙනෙන්නට ඇතැයි ද ඔහු සඳහන් කළේය. ආගමික නායකයන්ගේ ඇස්වලට වැලි ගසා ආශිර්වාද ලබා ගැනීමට ද ඔවුන් සම...
රට පුරා අලවා ඇති ‘‘ විස්සයි 20ට අපෙන් සජිත්‘‘ යන පෝස්ටරය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අවුලට පත්ව ඇතැයි වාර්තා වේ. ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2019 වසරේ වන අතර එසේ තිබියදී මෙවර පෝස්ටරයක් නිර්මාණය කර රට පුරා අලවනු ලැබුවේ කවුරුන් විසින් කුමන...
ඉන්දියාවේ ජම්බු කාශ්මීර් ප්‍රාන්තයේ දීර්ඝ කාලයක් තිස්සේ පැන නැගී තිබූ බෙදුම්වාදී තර්ජනය සහ ඊට පකිස්ථානයේ සහාය ලැබීම පිළිබඳව ඉන්දියානු රජයේ විරෝධය එල්ල වුවත් ඔවුන් ඊට එරෙහිව පියවර ගැනීමට බිය විය. නමුත් විශාල ජන බලයක් සහිතව නැවත මෝඩි රජයට ඊට ධෛර්යය ඇති කර ගැනීමට හැකිවිය. දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථ...
උණ රෝගය සඳහා ඇස්ප්‍රින් ඇතුළු ප්‍රති ආසාත්මික වේදනා නාශක ඖෂධ භාවිතයෙන් වළකින ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙන්නේ පසුගිය දිනවල මෙම ඖෂධ භාවිතා කරන ලද රෝගීන්ගේ රෝගය උත්සන්නවී...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂ 04ක දීමනාවක් ලැබෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකර තිබෙන ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂයේ හා විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ (07දා) සිය විරෝධය පළ කළහ. මෙම ප්‍රකාශය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අපහාසයක් සිදුකර ඇතැයි එම ම...
ඉදිරි ජනාධිපතිවරණය සඳහා අලූතින්ම දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම කිසිසේත්ම සිදු නොකරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා ‘දිවයින’ට පැවසීය. එහෙත් දැනට ලියාපදිංචි වී ඇති පක්ෂවල නම් වෙනස් කිරීමක් සිදු කිරීමට නීතියට අනුව හැකි බවජද ඒ මහතා කීය. ඊට අමතරව පක්ෂවල නම් වෙනස් කළද පක්ෂ ලාංඡු...
එක්සත් ජාතික පක්ෂ සභාපති අමාත්‍ය කබීර් හෂීම් හා අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරුරහසිගතව ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවි ඇති බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.අද(07) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව අනාවරණ කළේය. එහ...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාවේදී එළඹෙන ජනාධිපතිවරණයේ විපක්ෂයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් සාකච්ඡා වූ බව එස්.බී.දිසානායක මන්ත්‍රීවරයා අද අනාවරණ කළේය. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එස්.බී.දිසානායක මන්ත්‍රිවරයා මෙම අදහස් පළ කළේය. කුමන...
ප්‍රධාන පක්ෂ දෙක ප්‍රතික්ෂේප කරන ජනතාව විකල්ප ජන බලවේගයක් ලෙස තම පක්ෂයට ආකර්ශනය කර ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ අපොහෙසත්වී ඇ බව එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි. මහනුවරදී පැවති ‘‘ ජාතික ජන බලවේගය“ සංවිධානයේ පළමු සම්මන්ත්‍රණය අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය. වර්තමාන සමා...
ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයින් ලෙස කටයුතු කළ, ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් සංවිධානයේ තවත් සාමාජිකයින් තිදෙනෙකු අද(07) අම්පාර පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මෙම තිදෙනා සමඟ පසුගිය සතිය තුළ රාජ්‍ය බුද්ධි සේවාවේ තොරතුරු මත අම්පාර පොලීසිය මගින් එම සංවිධානයට අයත් පුද්ගලයින් 9දෙනකු අ...
එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා එම් ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත යොමු කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාගේ අභාවය හේතුවෙන් මනාප ලැයිස්තුව අනුව තමාට එම මන්ත්‍රී ධූරය හිමිවන ...
සිය සිවුදින නිල කාම්බෝජ සංචාරය ආරම්භ කරමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස කාම්බෝජයේ පොනාම් පේ ගුවන් තොටුපොළින් එරටට ළඟා විය. කාම්බෝජ රජයේ නිල ආරාධනයක් පරිදි කාම්බෝජයට ළඟා වූ ජනපතිවරයා එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය මාළිගාවේ අමාත්‍ය කෙයියූ කන්හරිත් මහතා ඇතුළු එරට රජයේ ඉහළ ම...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලිකව හමු නොවිමට එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරුන් තීරණය කර ඇති බව වාර්තා වෙයි. පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමට සූදානම් වන බවට සිදුවන කතා බහ හා එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් හා අමාත...
මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත අදාළ පාර්ශ්වයන්ට භාරදීමට සූදානම් වූ වෙලම්බඩ පොලීසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර තිබේ. ඒ, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුගේ අනුදැනුමකින් තොරව ඒවා යළි ලබාදීමට කටයුතු කිරීම හේතුවෙනි. වෙලම්බඩ වැඩබලන පොලිස් ස්ථානාධි...
හිටපු ගුවන් හමුදාපති විශ්‍රාමික එයර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක සහ හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ යන මහත්වරුන් ගෞරවනීය නිලයකින් පිදුම් ලබා තිබේ. කුරිරු ත්‍රස්තවාදයෙන් රට නිදහස් කර ගැනීමේ මෙහෙවර ඇගයීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම ගෞරවනීය නිලයන් ...
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ලබන 11 වැනිදා පවත්වන සම්මේලනයට සහභාගී නොවීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මන්තී‍්‍ර කණ්ඩායම තීරණය කර තිබේ. ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (06) පස්වරුවේ පැවති රැස්වීමේදී ගත් තීරණයක් අනුවය. ඒ පිළිබඳ කරුණු පැහැදිලි කළ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ...
ස්කොට්ලන්තයේ රෝහල්වලින් ඉවත දමන සිරුරු කොටස් ශී‍්‍ර ලංකාවට යැවීම ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස ලේබර් පක්ෂ මන්ති‍්‍රනී මොනිකා ලෙනන් සෞඛ්‍ය ලේකම්වරිය වූ ජින් පි‍්‍රමන්ගෙන් ඉල්ලා ඇත. ස්කොට්ලන්ත රෝහලින් ඉවත දමන ද්‍රව්‍ය ගෙන යෑමේ කොන්ත‍්‍රාත්තුව භාරව සිටි එච්. ඊ. එස්. සමාගම එම කොන්ත‍්‍රාත්තුවෙන් ඉවත්...
පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට වැටුපට අමතරව රුපියල් ලක්ෂ 02 ක දීමනාවක් ලබා දීමට ඊයේ (06 දා) කැබිනට් මණ්ඩලයට ගෙන ආ යෝජනාවක් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් ප‍්‍රතික්ෂේප කර ඇත. ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී මෙම යෝජනාව ගෙන ආ අවස්ථාවේ තමා ඊට විරුද්ධ වූ බව ජනා...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...