දේශීය පුවත්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අලූතින්ම දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම කිසිසේත්ම සිදු නොකරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා ‘දිවයින’ට පැවසීය.

එහෙත් දැනට ලියාපදිංචි වී ඇති පක්ෂවල නම් වෙනස් කිරීමක් සිදු කිරීමට නීතියට අනුව හැකි බවජද ඒ මහතා කීය.

ඊට අමතරව පක්ෂවල නම් වෙනස් කළද පක්ෂ ලාංඡුනවල වෙනස් කිරීම් කළ නොහැකි බවද සභාපතිවරයා කියා සිටියේය.

ජනාධිපතිවරණයට තරග කිරීමට ප‍්‍රධාන පක්ෂ කිහිපයක්ම සන්ධාන ගොඩ නගමින් සිටින අතර එම සන්ධාන ජනාධිපතිවරණයට තරග කිරීමට ඇති හැකියාව සම්බන්ධව කළ විමසීමකදී සභාපතිවරයා මේ බව කීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More