ඉන්දියාවේ ජම්බු කාශ්මීර් ප්‍රාන්තයේ දීර්ඝ කාලයක් තිස්සේ පැන නැගී තිබූ බෙදුම්වාදී තර්ජනය සහ ඊට පකිස්ථානයේ සහාය ලැබීම පිළිබඳව ඉන්දියානු රජයේ විරෝධය එල්ල වුවත් ඔවුන් ඊට එරෙහිව පියවර ගැනීමට බිය විය.
නමුත් විශාල ජන බලයක් සහිතව නැවත මෝඩි රජයට ඊට ධෛර්යය ඇති කර ගැනීමට හැකිවිය. දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එම ප්‍රාන්තය මධ්‍යම රජයේ පාලනය යටතට පත්කොට ඇත. ඒ පිළිබඳව lanka lead news සාහිත්‍යශූරී ගුණදාස සමරසේකර මහතාගෙන් මත විමසුමක් කළේය.
මේ ඔහුගේම වචනයි
‘‘මෝඩි වගේ කොන්ද පණ ඇති නායකයෙක් මේ සැරේ අපි පත් කරගන්න ඕන. ඉන්දු – ලංකා ගිවිසුම්ට අපි තවදුරටත් ගරු කරන්න ඕන නැහැ. රටේ අවශ්‍යතාවය අනුව බෙදුම්වාදී තර්ජනය පිටදකින්න අවශ්‍ය ව්‍යවස්ථාමය වෙනස්කම් අපි කරන්න ඕන. මෝඩිට දැන් බැහැ ඒකට විරුද්ධ වෙන්න.‘‘
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...