දේශීය පුවත්

ජාතික පුවත්පත්වලට ලිපියක් යොමු කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ අද ඉස්ලාම් මූලධර්මවාදීන්ගේ සමාජ බෙදුම්වාදය බලවත් වන්නේ ජවිපෙට සෝමවංශ යන්ගේ නායකත්වය අහිමි වීම නිසා බවය.

භූගෝලීය බෙදුම්වාදය හෙවත් දෙමළ ඊළාම් බෙදුම්වාදය පරාජය කිරීමට සෝමවංශයන්ගේ නායකත්වයෙන් ජවිපෙ විසින් ඉටු කළ භූමිකාව පැහැදිලි කරන ඔහු ඒ පිං බලයෙන් සොමවංශ අමරසිංහයන් යම් දිනෙක මහසෙන් රජු මෙන් දෙවියකු බවට ඉතිහාසය විසින් නම් කරනු ඇති බවද සඳහන් කරයි.

සම්පූර්ණ ලිපිය පහතින් –

වහාබ්වාදී සමාජ – බෙදුම්වාදය සහ සෝමවංශ නැති ජ.වි.පේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More