දේශීය පුවත්

සමහර ආගමික නායකයන් තක්කඩියන් සිංහාසනාරූඪ කිරීමට කටයුතු කරන්නේ යැයි මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි.

ඇතැමුන් තම දේශපාලන ප්‍රතිරූප නගා සිටුවා ගැනීමට අවිචාරවත් ලෙස ඉපැයූ මුදල් දහමට වැය කරන බවක් පෙනෙන්නට ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ආගමික නායකයන්ගේ ඇස්වලට වැලි ගසා ආශිර්වාද ලබා ගැනීමට ද ඔවුන් සමත්වී ඇතැයි ඔහු කියා සිටියේය.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ඊයේ (07දා) පැවැති කථානායක කරු ජයසූරිය මහතා විසින් ත්‍රෛනිකායන් උදෙසා පිරිනමනු ලැබූ ‘යතීන්ද්‍ර පූජා’ සම්මාන උත්සවය අමතමිනි.

ජාතික නායකයන්ගේ වගකීම වී ඇත්තේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම බවද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More