එක්සත් ජාතික පක්ෂ සභාපති අමාත්‍ය කබීර් හෂීම් හා අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරුරහසිගතව ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවි ඇති බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.අද(07) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව අනාවරණ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මේ බව පැවසීය
“මේ අමාත්‍යවරු බලයේ ඉද්දි රාජපක්ෂවරු රකිනවා. රාජපක්ෂවරු බලයට ආවහම තමන් රැකෙනවා. මේ නිසා අපේ පාක්ෂිකයාබිඳ වැටෙනවා. එක්කෙනෙක් අපේ පක්ෂයේ සභාපතිඅනිත් කෙනා හිටපු නීතිය හා සාමය ඇමති. රෑ ඩැනියෙල් දවල් මිගෙල්ඩීල් තියා ගන්න එපා. ඒ අය අපේ පාක්ෂිකයින්ගෙන් සමාව අරගෙන. හරියට ජනාධිපතිවරණයට අවතීර්ණ වෙන්න ඕන“
පසුගිය කාල සිමාව පුරාවට රාජපක්ෂලා ආරක්ෂා කල බවට එක්සත් ජාතික පක්ෂයටචෝදනාඑල්ල වූ අතර අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි මෙන්ම අගමැති රනිල්ගේ සමීපතමයකු වන සාගල රත්නායක නිතිය හා සාමය අමාත්‍යවරයාව සිටි කාලයේ මෙම කුප්‍රකට ඩීල් සියල්ල සිදුවූ බව ජනතාවට නොරහසක්.
එදාරහසිගතව සිදු කල දේවල් අද එළිපිටම සිදුකිරීමට එජාපය මෙන්ම පොහොට්ටුවද කටයුතු කරන්නේ තමන් කෙරෙහි විශ්වාසය තැබූ මහජනතාව මෝඩයින් සේ සිතගෙනද යන්න අපට ඇති ගැටලුවයි. කෙසේ වෙතත් තමන්ගේ බලය රැකගැනීම සඳහා ඕනෑමජරා වැඩක් කරන්නට මෙම දේශපාලුවන් සුදානම් බව ජනතාවට පෙන්වා හමාරය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...