පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්‍ෂ 04ක දීමනාවක් ලැබෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකර තිබෙන ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂයේ හා විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ (07දා) සිය විරෝධය පළ කළහ.
මෙම ප්‍රකාශය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අපහාසයක් සිදුකර ඇතැයි එම මන්ත්‍රීවරුන් පෙන්වා දුන්හ.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී විමලවීර දිසානායක මහතා මෙම කරුණ සභාවේ අවධානයට යොමුකළ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ, මන්ත්‍රීවරුන්ට එවැනි දීමනාවක් නොලැබෙන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...